ගම්මන්පිල හාන්සි : තප්පර 45යි
https://www.facebook.com/100010000416770/videos/122246458118701/?pnref=story
https://www.facebook.com/100010000416770/videos/122246458118701/?pnref=story
ශ්රී;18776899 said:me clip eka boruwak bang. gammanpilage handa anukaranaya karala hadapu ekak.
කුහක දේශපාලුවන්ගේ කක්කුසි හෝදන්නේ නැතුව හිටු
ශ්රී;18776940 said:kakussi hodanawa newei yako. gammanpilage pakshayata chande daana kenek newei mama. mama kiyanne boru voice cut hadala ahinsaka manusseyekta mada gahana eka waradi wadak kiyala.

උදය ගම්මන්පිලගේ හඩ අනුකරණය කරන කොලු ගැටයෙක් යොදාගෙන කරනලද ඕඩියෝ බොරු බව මාට්ටු වේ. කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්රවර්ති පාඨලී තුමා නැවතත් අනාගනී.
ඔය ගම්මන්පිලගේ කියපු ඕඩියෝ අහද්දී මට නිකමට හිතුණා මේ දඩිබිඩි නපුංසක වොයිස් එකනම් අර චතුර සේනාරත්නගේ ටයිප් එකේ පොඩි කොල්ලෙක්ගේ තමයි කියල. පොඩි සැකයකුත් ආව පාඨලී තුමා ගැන මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා. බලද්දී වෙලා තියෙන්නේ ඒකම තමයි.

hoooooooooooooooooඋදය ගම්මන්පිලගේ හඩ අනුකරණය කරන කොලු ගැටයෙක් යොදාගෙන කරනලද ඕඩියෝ බොරු බව මාට්ටු වේ. කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්රවර්ති පාඨලී තුමා නැවතත් අනාගනී.
ඔය ගම්මන්පිලගේ කියපු ඕඩියෝ අහද්දී මට නිකමට හිතුණා මේ දඩිබිඩි නපුංසක වොයිස් එකනම් අර චතුර සේනාරත්නගේ ටයිප් එකේ පොඩි කොල්ලෙක්ගේ තමයි කියල. පොඩි සැකයකුත් ආව පාඨලී තුමා ගැන මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා. බලද්දී වෙලා තියෙන්නේ ඒකම තමයි.
මේ ඉන්නෙ රැස්වීම් වල හූ කියන එකෙක්.hooooooooooooooooo

පැටියා;18777078 said:මේ ඉන්නෙ රැස්වීම් වල හූ කියන එකෙක්.
විජේමුනිගෙ කවිය ඇහුනද?
කොල්ලෙක් උපන්නොත් නරියෙක් හට දාව
උෟ හට උරුම වෙයි ඒ් නරියගෙ හූව
වලකාගන්න බැරි නම් නගනා හූව
අම්මා ලගට ෙගාස් මකවා ගන් හූව
![]()

මරු අහිංසකයා.....අනේ බන් අපි නොදන්නා ගෙම්බන්පිලයාගේ කට හඩ ,,,,,පොන්සි කට හදක්නේ බන් උට තියෙන්නේ....උඹේ කනේ වන්ගුද එක තේරෙන්නේ නැති ......
මම බයියොත් දැක්කා උඹ වගේ බයියෝ නොදැක්කා![]()
වෙලාන තියෙන වෙලාවක mathlab වලින් voice analysis කරලා බලන්න ඕන මුන් දෙනාම එකද ලියල.
ශ්රී;18778624 said:kane wanguth naha umba kiwwa paliyata baiyyek wenneth naha. mada sangskruthiyata purudu wenne nathuwa paksha bedayakin thorawa aththa jeeranaya karanna igena ganin. net eke thibba audio clip ekak allagena katawath apahasa karanna epa.