ගෙම්බන්පිලයා ආයිත් චම්පිකට කතා කරලා තියනවලු. මහින්ද මිනිහව රවට්ටුව කියලා. තව හිතට එකගව හිටියේ නැති කතාවක්. මහින්ද ජිවිත තර්ජනය කරාලු.
බොරුදමන්ද බන් ගම්මාපිලගේ
කොහොම හරි දැනටමත් මයිතිට සහය දෙන්නම් කියලා පොරොන්දු වෙන්ව කියලා තියනවලු

ඕකට ගමේ කියන්නේ වාසි පැත්තට හෝයියා කියලා ලු![]()