ගම්මන්පිල please

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,859
    40,601
    113
    උදය ගම්මන්පිල මහත්තයා ආරන්චියක් නැද්ද බන් ? චම්පික මහත්තයා එක්ක හිටිය නම් අද එතුමා ජාතික වීරයෙක්.
     
    • Like
    Reactions: maxboysl

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඒ තවත් එක දේශපාලන අනාතයෙක්. මැදමුලන වලව්වේ ආවතේව කරන්න තමා වෙන්නේ ඉතින් දැන්. ආරංචිය හැටියට විමලත් ඊයේ ඉදන් එහෙලු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිවිතුරු හෙළ උරුමයක් හොයාගන්න මුහුදේ පැනල ඇති
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙම්බන්පිලයා ආයිත් චම්පිකට කතා කරලා තියනවලු. මහින්ද මිනිහව රවට්ටුව කියලා. තව හිතට එකගව හිටියේ නැති කතාවක්. මහින්ද ජිවිත තර්ජනය කරාලු.

    බොරුදමන්ද බන් ගම්මාපිලගේ

    කොහොම හරි දැනටමත් මයිතිට සහය දෙන්නම් කියලා පොරොන්දු වෙන්ව කියලා තියනවලු
     
    • Like
    Reactions: ruchira55

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙම්බන්පිලයා ආයිත් චම්පිකට කතා කරලා තියනවලු. මහින්ද මිනිහව රවට්ටුව කියලා. තව හිතට එකගව හිටියේ නැති කතාවක්. මහින්ද ජිවිත තර්ජනය කරාලු.

    බොරුදමන්ද බන් ගම්මාපිලගේ

    කොහොම හරි දැනටමත් මයිතිට සහය දෙන්නම් කියලා පොරොන්දු වෙන්ව කියලා තියනවලු

    ඕකට ගමේ කියන්නේ වාසි පැත්තට හෝයියා කියලා ලු :rofl:
     
    • Like
    Reactions: ruchira55