සිංහල උඹලා දැන් මේ දෙමෙල්ලුන්ට පට්ට පට්ට කිව්වාට බැරිවෙලාවත් එදා යුද්ධෙත් පැරදිලා ප්රභාකරන් ජනාධිපති වෙලා දෙමළ ඇමති කෙනෙක්ට සිංහල උඹලා මේ විදිහට කලානම් අද මේ දෙමෙල්ලු උඹලාට පට්ට කියන්නේ නෑ.ගෙදරට හොයන් ඇවිත් උඹලාවත් මරලා උඹල්ලගේ කිරිසප්පයොන්වත් ගස් වල ගහලා මරලා ගෑනුන්වත් දූෂණය කරලා යන්නේ. දේෂපාලන මතවාද වෙනස් වෙන්න පුලුවන් හැබැයි තවත් ජාතියක් ඉස්සරහ තමන්ගේ ජාතියට ගරහන්න එපා
අපි හිතමු ඔතන ගම්මන්පිල නැතුව රනිල් හිටියා කියලා නැත්නම් UNP එකේ වෙන එකෙක්..උබලා හිතනවද ඕකා ඔය වගේ කරයි කියලා?![]()