ගම්මන්පිළගේ රෙදි ගැලවෙයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,402
    113
    ශ්‍රියන්ත මෙන්ඩිස් ලා වගෙ මහින්දලගෙ කකුල් ලෙවකන නලා කරයො අතෙරෙ මුන් දෙන්න නියම පිරිම දෙන්නෙක්
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    Hy24zN0.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිංහල උඹලා දැන් මේ දෙමෙල්ලුන්ට පට්ට පට්ට කිව්වාට බැරිවෙලාවත් එදා යුද්ධෙත් පැරදිලා ප්‍රභාකරන් ජනාධිපති වෙලා දෙමළ ඇමති කෙනෙක්ට සිංහල උඹලා මේ විදිහට කලානම් අද මේ දෙමෙල්ලු උඹලාට පට්ට කියන්නේ නෑ.ගෙදරට හොයන් ඇවිත් උඹලාවත් මරලා උඹල්ලගේ කිරිසප්පයොන්වත් ගස් වල ගහලා මරලා ගෑනුන්වත් දූෂණය කරලා යන්නේ. දේෂපාලන මතවාද වෙනස් වෙන්න පුලුවන් හැබැයි තවත් ජාතියක් ඉස්සරහ තමන්ගේ ජාතියට ගරහන්න එපා

    Ow ban meke demalunta puka dena unta owa kiyala wesdak ne
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපි හිතමු ඔතන ගම්මන්පිල නැතුව රනිල් හිටියා කියලා නැත්නම් UNP එකේ වෙන එකෙක්..උබලා හිතනවද ඕකා ඔය වගේ කරයි කියලා?:rofl:

    Ekath hariyara umbe yaluwonta hambena serama salakili umbata hamba wenne na wage thamai.