ගම්මිරිස් Export කරන්න Buyer කෙනෙක් හෝයාගන්න

ravihara123

Member
Jan 3, 2019
1
1
3
මේ ටිකේ කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න එකේ පොඩියට export වැඩක් කරන්න හිතුවා. ඉතින් මේ එකට අලුත් නිසා buyer කෙනෙක් set කරගන්න ක්‍රමයක් මන් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් විදිහක් කියන්න ලොකු උදවුවක්🙏🙏
 
Last edited:
  • Like
Reactions: tha123

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මේ ටිකේ කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න එකේ පොඩියට export වැඩක් කරන්න හිතුවා. ඉතින් මේ එකට අලුත් නිසා buyer කෙනෙක් set කරගන්න ක්‍රමයක් මන් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් විදිහක් කියන්න ලොකු උදවුවක්🙏🙏
    Pepper mona grade da oya gawa thiyenne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මචන් බොරුවට කාලය නාස්ති කරන්න එපා. උබෙන් අරන් එක්ස්පෝර්ට් කරන අය නම් ඕන තරම් ඉඳීවී. උබට කවුරුවත් බයර්ස්ලා හොයලා දෙන්නෙ නෑ. එහෙම හොයලා නොදෙන එකට උබ උන් එක්ක තරහ වෙන්නත් එපා. උබ පුළුවන්නම් හොයාගන්න බලපන්.
     
    jayad

    Member
    Jan 1, 2008
    4
    5
    3
    Direct export karanawa nam EDB eken ganna puluwan buyers la list ekak. Podi gaanak charge karai. Honda widiyata approach karot wade goda. Local exportersla hambela eyalata supply karannat puluwan.