
SEOමූ මොනව කරන එකෙක්ද මේ මොනිටර් ගොඩක් වටේට ගහන් ඉන්නෙ ඉස්කෝලෙ අයිටී ලැබ් එක්ක වගෙ![]()
දගලන්න එපැයි බං ගොඩයෝනේ. ඩයලොග් ෆයිබර්, ඇස්. ඇල්.ටී ගිගා ෆයිබර් එකක් දැකලවත් නැති එකෙක් වෙන්න ඇති. ඒකයි ස්ටාලින්ක් එකේ ස්පීඩ් එකට ඔච්චර කියවන්නේ. (ස්පීඩ් එක හොදයි. ඒත් ඔච්චර කියවන්න දෙයක් නෑ ඔකේ)Mu poddak dagalanawa wadi. sot eka hambei lagadima mun okkomtama
ප්‍රෝඩාව බන්


ෂොට් එක හම්බෙයි මුට
Mu kariya issara SEO service outsource karanwa website ekakin. muta salli gewwwama mu eken tamai order eka danne ( SEOClerks)මුට ඉන්නවා රෙදි හෝදන උන්.. මුගෙන් SEO කරගන්න උන්ට ඉතින් බුදු සරනයි...
කැරිම Overrated Ponnayek. මූ හිතන් ඉන්නෙ Brand Ambassador කියලා..![]()
ජිවත් වෙන්න බ්‍ර්රෝ හැමෝම උත්සාහ කරන්නේ.Mu kariya issara SEO service outsource karanwa website ekakin. muta salli gewwwama mu eken tamai order eka danne ( SEOClerks)
mu thawa GSA Ranker kiyala ekakinuth Link bassuwa
mu gana ahanna one @baba-chuti gen. kalin thread wala dala athi mu karapuwa
aththa ban . apith jiwath wenwa ithin jiwitheta prodawak karala na katawath. mata kiriye unuth ananthwath msgs karanwa websites/seo gana ahala mn danna de kiyla denwa loss nathuwa. samahara unta paid courses pawa nikan deela thiynwa.ජිවත් වෙන්න බ්‍ර්රෝ හැමෝම උත්සාහ කරන්නේ.

Tradingමූ මොනව කරන එකෙක්ද මේ මොනිටර් ගොඩක් වටේට ගහන් ඉන්නෙ ඉස්කෝලෙ අයිටී ලැබ් එක්ක වගෙ![]()
SEO expert lu ne. me wesita mama danna ekek site ekak deela seo karanna, mokakhari magulak karala hodata index wela thibba site ekath blacklist karala damma.මූ මොනව කරන එකෙක්ද මේ මොනිටර් ගොඩක් වටේට ගහන් ඉන්නෙ ඉස්කෝලෙ අයිටී ලැබ් එක්ක වගෙ![]()
ආහ් මේ ඒ පොරද

ඔව් බං පිලිවෙලකට ගමන යනවා නම් එච්චරයි...ජිවත් වෙන්න බ්‍ර්රෝ හැමෝම උත්සාහ කරන්නේ.
