ගමේ අනාථ කුකුලෙක් star link අරගෙන pirated film download කරන්න !

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,060
    8,900
    113
    Cenon
    cenon.com
    output.png
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Mu poddak dagalanawa wadi. sot eka hambei lagadima mun okkomtama
    දගලන්න එපැයි බං ගොඩයෝනේ. ඩයලොග් ෆයිබර්, ඇස්. ඇල්.ටී ගිගා ෆයිබර් එකක් දැකලවත් නැති එකෙක් වෙන්න ඇති. ඒකයි ස්ටාලින්ක් එකේ ස්පීඩ් එකට ඔච්චර කියවන්නේ. (ස්පීඩ් එක හොදයි. ඒත් ඔච්චර කියවන්න දෙයක් නෑ ඔකේ) 🥴
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,975
    18,122
    113
    ප්‍රෝඩාව බන්

    බලපන් උගේ site එක https://shentharindu.com/

    අඩුම තරමේ title tag ටිකවත් seo optimized නෑ

    ගොඩක් grammar වැරදි

    මේ වගේ එකෙක් සල්ලි දීල youtube කාරයෙක් ලව්වා video එකක් කරගත්තම අපේ උනුත් හව් වෙනව
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    මුට ඉන්නවා රෙදි හෝදන උන්.. මුගෙන් SEO කරගන්න උන්ට ඉතින් බුදු සරනයි...
    කැරිම Overrated Ponnayek. මූ හිතන් ඉන්නෙ Brand Ambassador කියලා.. :lol::lol:
    Mu kariya issara SEO service outsource karanwa website ekakin. muta salli gewwwama mu eken tamai order eka danne ( SEOClerks)
    mu thawa GSA Ranker kiyala ekakinuth Link bassuwa

    mu gana ahanna one @baba-chuti gen. kalin thread wala dala athi mu karapuwa
     
    • Haha
    • Wow
    Reactions: jennt and SomiBoyz

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    Mu kariya issara SEO service outsource karanwa website ekakin. muta salli gewwwama mu eken tamai order eka danne ( SEOClerks)
    mu thawa GSA Ranker kiyala ekakinuth Link bassuwa

    mu gana ahanna one @baba-chuti gen. kalin thread wala dala athi mu karapuwa
    ජිවත් වෙන්න බ්‍ර්රෝ හැමෝම උත්සාහ කරන්නේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    ජිවත් වෙන්න බ්‍ර්රෝ හැමෝම උත්සාහ කරන්නේ.
    aththa ban . apith jiwath wenwa ithin jiwitheta prodawak karala na katawath. mata kiriye unuth ananthwath msgs karanwa websites/seo gana ahala mn danna de kiyla denwa loss nathuwa. samahara unta paid courses pawa nikan deela thiynwa.
    boruwen jiwath wunata kmk na raganna hoda na bn .
    wadi kala raganna wenne na :yes:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,931
    26,473
    113
    මූ මොනව කරන එකෙක්ද මේ මොනිටර් ගොඩක් වටේට ගහන් ඉන්නෙ ඉස්කෝලෙ අයිටී ලැබ් එක්ක වගෙ :lol:
    SEO expert lu ne. me wesita mama danna ekek site ekak deela seo karanna, mokakhari magulak karala hodata index wela thibba site ekath blacklist karala damma.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    ආහ් මේ ඒ පොරද
    පොරට හෙනම හීනමාන සීන් එකක් තියෙනවා... :yes:
    මුල් කාලේ කිසිම දෙයක් කරගන්න බෑ සල්ලි නෑ...
    දැන් නම් නතින් ඕන දෙයක් කරන්න පුලුවන් මම ලොකුම සල්ලිකාරයෙක් වගේ අමුතුම සීන් එකක ඉන්නේ...

    ජිවත් වෙන්න බ්‍ර්රෝ හැමෝම උත්සාහ කරන්නේ.
    ඔව් බං පිලිවෙලකට ගමන යනවා නම් එච්චරයි...
    නිකං ලොරි ටෝක් දෙන්න ගියාම වෙන්නේ පච වෙන එක :yes:
    ------ Post added on Jul 16, 2025 at 9:20 AM