

achii siiyai piligatha widiha mawila penawa...patta


BUMP


niyamai machan
superb machan +9

good old times....



Nice


Ado mara kathawa ban...Apith hithen umbe gamata giya
You must spread some Reputation around before giving it to richlife again.![]()

patta!


දන්න එකෙක් කෙටියෙන් කියන්න rep දෙන්නෙ කොහොමද කියල? මට රෙප් දෙන විදිය තේරෙන්නෙ නෑ.




ජිවිතේ මුල්ම වතාවට අත් ට්‍රැක්ටරයක් පැදපු හැටි.
-RICHLIFE-[/LEFT]





මටත් මම පොඩි කාලෙ අම්මයි තාත්තයි එක්ක අවුරුද්දට කෝච්චියෙන් මාතර (තාත්තයි ගම) ගිය හැටි මතක් උනා. ඉස්සර කොළඹයි මාතරයි අතර ලොකු වෙනසක් තිබුනා. තෙල් කරත්ත, බක්කි කරත්ත, සෙක්කු, ලණු අඹරන යන්ත්‍ර එහෙම අඩුවක් නැතුව තිබුනා. ඒ කාලෙ දැන් වගේ ට්‍රිප් යන්නෙ නෑනෙ. දුර ගමනකට කියල යන්නෙ ඉතින් අවුරුද්දටම ඔච්චරයි. පුදුම ආසාවකින් බලන් ඉන්නෙ ඔය ගමන යන්න.
කොටින්ම මම ගාල්ල පහු කරන් ගිහින් තියෙන්නේ ජීවිතේට ම එක පාරයි..
කොහොම උනත් අපි සෑහෙන වාසනාවන්තයි කියලා හිතෙනවා ඩිජිටල් යුගය පටන් ගන්න කලින් සාමාන්‍ය විදිහට එළි පහළියේ ඇවිදින්න ලැබුණ නිසා..

Patta Machan . Ithuru tika ko?

Bump


bump




මටත් මතක් උනා අපේ ආච්චිලාගේ ගම ගැන
බෙලිගමුව සුන්දර අතීතයක් ආයේ කවදාවත් එන්නේ නැහැ
+rep දුන්නා

Elaz


මටත් මතකයි 4 වසරේදී ද කොහෙද ඔය ලටෙක් බස් එකක කොළඹ ඉඳන් වීරකැටියේ ගියා
අලුත්ම ටයර් වල කට්ට වලින් ඇහෙන සද්දේ එන්ජින් එකේ සද්දෙට වැඩිය ලස්සනට ඇහුණා..
දහ අට වංගුවේදී පිටි පස්සේ අයිනේ රෝදේ පාරෙන් එපිට ප්‍රපාතේටම සෙට් වෙන්න අයින් කරනවා වෙලාවකට එහා පැත්තෙන් එන ලොරි වලට එහෙම ඉඩ දෙන්න..
කොන්දොස්තර වැඩි හරියක් පයින් යන්නේ ඒ හරියෙදි..
ඉස්සර මාතර, අහංගම ගිය හැටි මතක් වුණා මේක කියවද්දි
![]()
ඒවුනාට ඒකෙ අමුතු ගතියක් තියෙනවා..
සුපිරි මචන් ඉතුරු ටිකත් දාපන්.
මමත් 2015 අවුරුද්දෙ මාස හතරක් එක දිගටම අම්පාරෙ හිටියා. ඇත්තටම ගොඩක් ලස්සන පැත්තක්.
+27
ඒවගේම හෙන කටුකයි.. පට්ට දුෂ්කරයි..
ඒ මිනිස්සු මාර කට්ටක් කන්නේ ජීවිතේ ගෙනියන්න..


උඹට ලියන්න හොඳම ආයතනයක රැකියාව විදිහට පරිඝනක අංශයේ වැඩ කරලා, පරිඝනක අංශයේ රැකියාව කරනකොට ලියනවා.
කොහොම උනත් උඹ ලියන ඒවා කියවන්න ගත්තම එක කියවලා ඉවර වෙනකන් කිසිම කම්මැලි කමක් නෑ බන්. ඉතුරු ටිකත් කොහොම හරි ලියලා දාපන්.
ඔන්න දැනට අවුරුදු 5 විතර කලින් මට සිංහල ටයිපින් කරන්න යුනිකොඩ් පෙජ් එක ගැන කියල දුන්න උඹට, මම සිංහලෙන් කොමෙන්ටුවක් දැම්මා.
උඹට ජය,![]()
මටනම් යාන්තමටවත් මීටරයක් නෑ කියහංකෝ..


අපිට ගමක් නෑ බන් යන්න
පට්ට ආසයි යන්න තිබ්බ නම් මමත් යනවා
අවුරුදු කාලෙට යාලුවෝ ඔක්කොම ගමේ යද්දී මම මෙහෙ තනියෙන්
කොහොම හරි මොණරාගල ගියා යාලුවෙක්ගෙ ගෙදර බස් එකේ
කිරි අප්පේ එපාම වුනා ,බස් එක 3 පාරක් නවත්තනවා යකෝ තේ බොන්න
කොලබ බස් නවත්තුම ටොයිලට් වලින් එන්නේ දුම්කොළ ගද වුනාට ඒ පැත්තේ එන්නේ මල් සුවදක්
පැය 7ක් විතර ගහින් ගිහින්ම අන්තිමට උන්ලගේ ගෙදර ගියා
බලන්න ලබ්බකුත් නෑ අන්තිමට දවස් දෙකක් විතර ඉදල ආයේ ආව
මේක උබ ලියපු එකක් ද ?
ලස්සනට ලියල තියෙනවා කව්රු ලිව්වත්![]()



ඒ ඔක්කොටම හරි යන්න අයියලා මල්ලිලා සෙට් එකක් හිටියා.. උන්ට තියෙන නීති ලිහිල් වෙනවා අපි එහෙ ගියාම..
ඒ කිව්වේ ඉතින් සමහර කුඹුරු වලට බහින්න ඔට්ටු නෑ ඒ කුඹුර අර මාමාගේ, අහවල් නැන්දගේ කියලා.. තරහකට නෙමෙයි.. ඒවුනත් හේතුවක් නැතුව එහෙම අනුන්ගේ කුඹුරු මැද්දේ පිස්සු නටන්නේ නෑ..
ඒත් ඉතින් මගේ එක්ක ගියාම මාව මාට්ටු කරලා ඒ කුඹුරු වලට බැහලා අහල පහල තියෙන ගෙඩි කඩාගෙන එනවා..මාට්ටූ උනත් බනින්නේ නෑ ඉතින් මම කොළඹ පුතා නිසා..
ඉතින් අමුම අමු පිස්සෝ සෙට් වගේ තමයි..
bump




දැන්නම් කුඹුරු ගොවිතැන් කරන එක එන්න එන්නම අඩු වෙනවා.. කුඹුරු ඔක්කොම වගේ ගොඩ වෙනවා.. දොළපාරවල් එහෙම නැත්තටම නැති වේගෙන එනවා දැන්නම්.ඉස්සර පොලොන්නරු යනවා. රෑ තැපැල් කෝච්චියේ දෙවන පන්තියෙ සීට් බුක් කරලා. සීයලගේ ගේ ඉස්සරහාම දොල පාරක් තියෙනවා. නාන්න බොන්න වතුර ගත්තේ ඒකෙන්. ඒ වෙනකොට කරන්ට් එක දීලා නෑ. රෑට මැන්ටලේ පත්තු කරලා තමා එලිය ගන්නේ. දැන් ඒ ඇල පාර සවුත්තු වෙලා. පැත්තම නාගරීකරනය වෙලා. යායට තිබ්බ කුඹුරු ඕක්කොම කොම්පැනි කාරයෝ අරන්. යන්න එපා වෙනවා.



fatta


deparak pedda yako apahu reta.kiyapan siyage mantaleda patthu kale


check points langa nawathana ekanam jiwitheta amathaka wenne na maga yadi welawakata kiyanawa terra la iye awith ahawal paththe camp ekata gahala giya kiyala e hariye yadi parisamin yanna kiyala welawakata wahana set ekak ekathu karala arinawa smahara check points wala gehin eddi chassis and engine number check karanawa.
kandy walata awith oya gamana giyanam lanagi ne randenigala paren yana bus thibunua 18 wanguwe yanne nathuwa yanna thibba e pare eke habai ali inawa godak eka nissa ra 8.00 passe yanna denne na udeth6.00 passe para arinne.![]()

ඒ පාරෙනම් එක පාරක් බස් එකේ ආවා. ඊලඟට තව අයියල සෙට් එකක් එක්ක වෑන් එකක ආවා ඒ පාර හොයාගෙන.. මුල් දවස්වල රන්දෙණිගල පාරෙත් සෑහෙන චෙcක් පොයින්ට්, බම්පර් එහෙම දාලා තිබුණා..Siraa kathaawa machan.... Ithuru tika enakan inneeee......![]()

passe kiyawannam macho

මේ තියෙන්නේ සැබෑ ජන ජිවිතය වර්ශ 2009 ට කලින්, මේ අතිතය ගොඩක් තරුණ ලමයි දන්නේ නැහැ
මචන් පට්ටම ලස්සනට ලියල තියනවා.. අපිත් උබ එක්ක ගියා වගේ.. උබ හොඳ එකා කියලත් දන්නවා.. හර්ශයා මට කියල තියේ උබ ගැන.. එල එල දිගටම ලියපන්..

මම මුලින්ම බයික් එකක් ගන්න බල බල ඉඳලා කුරුණෑගල පැත්තේ යමුද මචන් කියලා ඇහුවාම හරි යමන් මචන් කිව්වා.. දෙන්නටම හරි හමන් රස්සාවකුත් නෑ ඒ කාලේ..
කතන්දර ගොඩයි බං..


BUMP


තාම ඉන්නෙ එහෙ තමා..
කවුද දෙයියනේ දන්නේ.. 
patta


koo ithuru tika nee nee
apitath yanna gamak thibune nee..
thathai, amai dennama ekama peththe...



patta machn.aa feeling1 kywaddi danenawa
Patta machan.. digatama liyamu....![]()

Mage thaththage gamath Ampara (Uhana). Issara apith podi kaale bus eke yanawa. Api giye nam Badulle indala. Passara, badalkumbura, monaragala, siyambalanduwa..uhana.
Matath mathakay, ee dawas wala game giyama, mora, dan, damba..wage kele palathuru kanna giya heti, Gon karaththa, kubota pedapu heti, ee wagema, polla yatina kakul dala push bicycle pedapu heti.
den mathak wenakota hari dukay..

ඒ මදිවට පොඩි පාළමකින් එගොඩ වෙන්නත් ඕනේ.. හැමදාම එන වේගෙටම පාළමෙන් දාන්න ගිහින් ඇළේ වැටෙන්න යනවා.. 
උඹලා දැන් ගිහින් බලපන්, පිස්සු හැදෙනවා ජීවිතේ ගෙවෙන්න ඕනේ ඒ විදිහට බන්ස්... රෙප් +


