Palayan ban bayla nogahaයන්න පුලුවන්නම් යනවා බන් මන් මෙහේ අවුරුදු ගානක් මහන්සියෙන් හදාගතපු බිස්න්ස් තියෙනවාඑහෙම එක පාර යන්න විදියක් නෑ.
අනිත් එක උන් මේ කුඩු විකුනන එව්න්වත් පාතාලෙ එව්න්වත් නෙමේ. එකෙක් ආමි එකක හිටපු එකෙක් උන් බීල වලි දාගන්න ගමෙ ඉන්න සෙට් එකක්.
අනිත් එක මේක ගමක් කිව්වට පොඩි ටව්න් එකක්
උන් ගැන වෙන අයට කේලම් කිව්වලු
------ Post added on Oct 23, 2024 at 3:22 AM
Biz goda dapu eka wate tiyena policit goda danawa
Contact tikat hada gannawa
Gahapan oic ta call ekak
එහෙම එක පාර යන්න විදියක් නෑ.
බලන් යනකොට ඌම නේ මේ..
මම හිතන්නේ උබේ මෝක් හරි අවුලක් තියෙනවා බං.. හැම එකාම උබ එක්ක පැටලෙන්න එන්න හේතුවක් ඇති