Bump
Shape eke karagena pala.
Hebei Ahu unoth aniwa lede wetenawa
Nam. Gam kiyanne nethuwa sindu witharak dapan
ඕකනේ ඉතින් බැරි
මචං මේකෙන් හම්බෙන්නේ මෙලෝ රහක් නැති frequency නේද ??

Bump
Shape eke karagena pala.
Hebei Ahu unoth aniwa lede wetenawa
Nam. Gam kiyanne nethuwa sindu witharak dapan

kolaa...kolaa....phone no eka PM karapiya...kotanna welaa ne,wisthara serama kiyannam ethakota.

ඔක නිතියට අනුව තහනම් කුඩුවෙ ඉන්ඩ ආසව තියෙනවනම් කරපන් කොල්ල

mathaka widiyata 100m wada transmit karanna license oni.
Radio channel ekak karanna asai nam web radio ekak patan ganna 1km nemei worldwidema denna puluwanne
Podi Silva - පොඩි සිල්වා;18024657 said:අඩෝ විස්තරේ මෙතන දාපන්කෝ හැමෝටම දැන ගන්න උබ TRC එකෙන් නෙවේ නේද ??![]()
![]()

Ne ne trc newei,matath oya una upan daa indan thibuna...methana ewa demmoth umba kesewethath maawa kudue daai....bota oone nam no;eka ewapiya,bila mama gewannam..![]()
owa ebay eken gennanna be TRC eken allanawa.
walkie talkie use karanna be TRC permission nethuwa..
mama danna widihata nam 100m do koheda wediya transmit karanawanam TRC permission thiyenna oni.

අහ්හ් උඹට එහෙම නිකං කරන්න බෑ බං TRC එකෙන් approval එකක් නැතුව... ඔය සමහර ඉස්කෝල වලත් ඔය රේඩියෝ කතන්දරේ කරනවා ඒවා උනත් approval එක මත තමයි කරන්න ඕනේ...
මීටර් 100කට වඩා දුරට යම්කිසි විකාශනයක් කරනවානං ඒ සදහා ලියාපදිංචිය අනිවාර්යයි..
වැදගත්ම දේ... කීයටවත් ඕක හොරෙන් කරන්න යන්න එපා... ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කිරීම යටතෙත් උඹට ඔය සදහා චාර්ජස් වැටෙන්න පුළුවන් උඹ අහුවෙලා නඩුවක් ගියොත්... ඒවා හෙන සැර දරුණුම ලෙවල් එකේ නඩු... ඒ නිසා ඕවනන් පටලවගන්න එපා....
![]()
iskole yana kale meyath ohoma wedak karala , policeyata chaa unalu. mu jathika guwan viduli sansthawe channel eka kepena vidiyata muge channel eka tune karala.hariyatama hawasa 6ta news kiyana kota, Muth news kiyala. tika dawasak jayatama wede karagena gihin. passe mu pampori gahala ,wede mattu wela. iskole yana kale muta ugannapu sir kenek thamai mata me kathawa kiwwe.![]()




