ගමේ FM Radio එකක් කරමුද ??

  • Like
Reactions: nrjayasinghe

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක නිතියට අනුව තහනම් කුඩුවෙ ඉන්ඩ ආසව තියෙනවනම් කරපන් කොල්ල
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Podi Silva - පොඩි සිල්වා;18024657 said:
    අඩෝ විස්තරේ මෙතන දාපන්කෝ හැමෝටම දැන ගන්න උබ TRC එකෙන් නෙවේ නේද ?? :P :P

    Ne ne trc newei,matath oya una upan daa indan thibuna...methana ewa demmoth umba kesewethath maawa kudue daai....bota oone nam no;eka ewapiya,bila mama gewannam..:yes:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    owa ebay eken gennanna be TRC eken allanawa.

    walkie talkie use karanna be TRC permission nethuwa..

    mama danna widihata nam 100m do koheda wediya transmit karanawanam TRC permission thiyenna oni.
     
    Ne ne trc newei,matath oya una upan daa indan thibuna...methana ewa demmoth umba kesewethath maawa kudue daai....bota oone nam no;eka ewapiya,bila mama gewannam..:yes:

    :) :)

    owa ebay eken gennanna be TRC eken allanawa.

    walkie talkie use karanna be TRC permission nethuwa..

    mama danna widihata nam 100m do koheda wediya transmit karanawanam TRC permission thiyenna oni.

    :( :(
     
    thanujaka

    Well-known member
  • අහ්හ් උඹට එහෙම නිකං කරන්න බෑ බං TRC එකෙන් approval එකක් නැතුව... ඔය සමහර ඉස්කෝල වලත් ඔය රේඩියෝ කතන්දරේ කරනවා ඒවා උනත් approval එක මත තමයි කරන්න ඕනේ...
    මීටර් 100කට වඩා දුරට යම්කිසි විකාශනයක් කරනවානං ඒ සදහා ලියාපදිංචිය අනිවාර්යයි..

    වැදගත්ම දේ... කීයටවත් ඕක හොරෙන් කරන්න යන්න එපා... ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කිරීම යටතෙත් උඹට ඔය සදහා චාර්ජස් වැටෙන්න පුළුවන් උඹ අහුවෙලා නඩුවක් ගියොත්... ඒවා හෙන සැර දරුණුම ලෙවල් එකේ නඩු... ඒ නිසා ඕවනන් පටලවගන්න එපා....
     
    අහ්හ් උඹට එහෙම නිකං කරන්න බෑ බං TRC එකෙන් approval එකක් නැතුව... ඔය සමහර ඉස්කෝල වලත් ඔය රේඩියෝ කතන්දරේ කරනවා ඒවා උනත් approval එක මත තමයි කරන්න ඕනේ...
    මීටර් 100කට වඩා දුරට යම්කිසි විකාශනයක් කරනවානං ඒ සදහා ලියාපදිංචිය අනිවාර්යයි..

    වැදගත්ම දේ... කීයටවත් ඕක හොරෙන් කරන්න යන්න එපා... ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කිරීම යටතෙත් උඹට ඔය සදහා චාර්ජස් වැටෙන්න පුළුවන් උඹ අහුවෙලා නඩුවක් ගියොත්... ඒවා හෙන සැර දරුණුම ලෙවල් එකේ නඩු... ඒ නිසා ඕවනන් පටලවගන්න එපා....

    ඕකේ බොස් :( :( :( :(
    ස්තූතියි සහයෝගයට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ කොටියෙක් කොටි හඬ ගමේ පටං ගන්නයි යන්නෙ කපපල්ල මුගෙ රෙප් :baffled: :baffled:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අපේ ඉස්කෝලෙන් ඒක පාරක් රුහුණු සේවේ චැනල් ඒක අරන් කරා.... දැන් ඒ පොරවල් එකෙක්වත් ගමෙවත් නෑ බං...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Internet Radio ekk karapan kohenwath awasara ganna onee ne. onm man hadalath denam asawata man ekk hadauwa vps ekain dawasak
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් ඉස්කෝලෙ නමය පන්තියෙ ඉන්නකොට කරන්න බැලුවා. ට්‍රාන්ස්මීටරෙයි කොම්පියුටර් එකයි විතරයි ඕන. මම ට්‍රාන්ස්මීටර් එකක් හැදුවා ඒත් ඒක අපේ වත්තෙන් එහා වැඩි දුරක් ඇහුනෙ නෑ. කඩවල් වල නම් ගන්න නැතුව ඇති මොකද ඒක නීති විරෝධීයි. ඊබේ එකේ එහෙම නම් ඇති. තැපැල්පතිගෙන් අවසර ගන්න ඕනලු බන්. කොහොමද දන්නෙ නෑ නීතිමය පැත්ත නම්. ගමක නම් ලොකු අවුලක් වෙන එහෙකුත් නෑ හැබැයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    4534259750_0f671d5d20_m.jpg

    iskole yana kale meyath ohoma wedak karala , policeyata chaa unalu. mu jathika guwan viduli sansthawe channel eka kepena vidiyata muge channel eka tune karala.hariyatama hawasa 6ta news kiyana kota, Muth news kiyala. tika dawasak jayatama wede karagena gihin. passe mu pampori gahala ,wede mattu wela. iskole yana kale muta ugannapu sir kenek thamai mata me kathawa kiwwe.
    :rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අවුරුදු උත්සව සීන් එකකටද? එහෙනම් තාවකාලික අවසරයක් ගන්න පුලුවන් මචන්. සතියකටද කොහෙද වලංගුයි අවසරය. හැබැයි ට්‍රාන්ස්මීටර් එක උඹ හොයාගන්න ඕනේ. කුළියට ගන්න ඇති. හොයලා බලපන් :yes: