ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෙහෙල් කොලේ ඔතල බත් එකක් බැදන් ගිහින් කන්න තමයි ආස..
    කෙහෙල් කොලේ එතුවාම මාර රසක් එනව බත් එකේ..

    3.gif
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කෙහෙල් කොලේ ඔතල බත් එකක් බැදන් ගිහින් කන්න තමයි ආස..
    කෙහෙල් කොලේ එතුවාම මාර රසක් එනව බත් එකේ..

    Thanks bro,
    sampuurna aththa. den api polythene ne kanne.
    heta rep dennam, ada iwarai
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කිරි කොස්, බෝට්‍ටු කරවල තෙල් දාලා, ෆැෂන් කොළ මැල්ලුමට ටිකක් වැඩිපුර දෙහි බින්දු ටිකක් දාලා උණු උණු සම්බා බතක් එක්ක ගත්තම. හම්බේ..
     
    • Like
    Reactions: Rightdistributors

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අල කොළ
    පොලොස්
    කොස්
    දෙල්
    මඤ්ඤොක්කා (තම්බල පොල් එක්ක + කිරි දාල උයල බත් එක්ක)
    මුං ඇට (තම්බල පොල් එක්ක + කිරි දාල උයල බත් එක්ක)
    මිරිස්ගලේ අඹරල හදන පොල් සම්බෝල
    වැව් මාළු
    කතුරුමුරුංග මල්
    ගොටුකොල සම්බෝල

    බීම නම් කුරුම්බා

    බඩගිනි දැන් :dull: බිස්කට් එකක්වත් කන්න ඕනේ :(
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කිරි කොස්, බෝට්‍ටු කරවල තෙල් දාලා, ෆැෂන් කොළ මැල්ලුමට ටිකක් වැඩිපුර දෙහි බින්දු ටිකක් දාලා උණු උණු සම්බා බතක් එක්ක ගත්තම. හම්බේ..

    katata kela unanawa broo.

    ada reta kanna deyak nethiwa biscuit kewe.

    heta rep dennam. ada iwarai
     
    • Like
    Reactions: Ridila™

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    අල කොළ
    පොලොස්
    කොස්
    දෙල්
    මඤ්ඤොක්කා (තම්බල පොල් එක්ක + කිරි දාල උයල බත් එක්ක)
    මුං ඇට (තම්බල පොල් එක්ක + කිරි දාල උයල බත් එක්ක)
    මිරිස්ගලේ අඹරල හදන පොල් සම්බෝල
    වැව් මාළු
    කතුරුමුරුංග මල්
    ගොටුකොල සම්බෝල

    බීම නම් කුරුම්බා

    බඩගිනි දැන් :dull: බිස්කට් එකක්වත් කන්න ඕනේ :(

    :lol::lol::lol::lol::lol:

    thanks a lot for the biggest list.
    ada rep iwarai, ena piliwelata heta ho anidda dennam