wew maalu bedala athnam kohomada?
thanks bro.
ada rep iwarai. heta mathak karalama denawa.
wew maalu bedala athnam kohomada?
thanks bro.
ara kola jaathiyata thawa namak thiyeda?
rep+

කෙහෙල් කොලේ ඔතල බත් එකක් බැදන් ගිහින් කන්න තමයි ආස..
කෙහෙල් කොලේ එතුවාම මාර රසක් එනව බත් එකේ..
Thanks bro,
sampuurna aththa. den api polythene ne kanne.
heta rep dennam, ada iwarai
Kos kiri dala, kohila ala. kohila dalu, Polos ambula thel aba dala, thibbatu malluma, thembu kola sambole, tantin thel aba dala, thawa thiyanawooooo
බිස්කට් එකක්වත් කන්න ඕනේ 

කිරි කොස්, බෝට්ටු කරවල තෙල් දාලා, ෆැෂන් කොළ මැල්ලුමට ටිකක් වැඩිපුර දෙහි බින්දු ටිකක් දාලා උණු උණු සම්බා බතක් එක්ක ගත්තම. හම්බේ..
අල කොළ
පොලොස්
කොස්
දෙල්
මඤ්ඤොක්කා (තම්බල පොල් එක්ක + කිරි දාල උයල බත් එක්ක)
මුං ඇට (තම්බල පොල් එක්ක + කිරි දාල උයල බත් එක්ක)
මිරිස්ගලේ අඹරල හදන පොල් සම්බෝල
වැව් මාළු
කතුරුමුරුංග මල්
ගොටුකොල සම්බෝල
බීම නම් කුරුම්බා
බඩගිනි දැන්බිස්කට් එකක්වත් කන්න ඕනේ
![]()





mama asama kochci samboolayi parippui keeramin laawata badala...buriya ul wenna kanna puluwan![]()
Nelum kole kakulu bath, pol sambola, karavala hoddak ekka patta
ah thawa vav maalu....