ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කරවල තෙල් දාලා ළුනු වැඩිපුර, ඇල් හාලේ බත් (කීර සම්බත් හොඳයි ) එක්ක පොල් ගාලා . අමතක නොවන කෑමක්.

    මාලු ඇඹුල් තියල් කරලා (තලපත්/කෙලවල්ලා ), කොච්චි කොටපු පොල් සම්බොල එක්ක බත්.. (ඔනම හාල් වර්ගයක් ) + බැදපු මිරිස්

    Thanks bro, maru list eka.
    Rep anidda withara denawa......
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    6594842_l.gif

    මුරුංගා කොළ පොඩ්ඩක් දාලා දෙල් උයලා, කට්ට කරවල තෙල් දාලා....

    sera yanna thama murunga kola daanne,
    issantath daanawa
    thanks bro,
    rep aniddata dennam
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුහුදු කරේ කෑම බිම තමා ජාඩ් . කරවල . ඌරු මස් මන්චෝක්කා :rofl: සමග හ්ම්ම් ඕනේ මාළු ජාතියක් කනවා රා ටිකකුත් ඉදලාහිටලා බොනවා :P

    අමතක වුනු ඒවා අනිත් වුන්ගේ ඒවා කියෙව්වහම මීටර් වුනේ

    කොස් දෙල්
    පිට්ටු , සවි පිට්ටු
    පොල් රොටි

    ලොවි අච්චාරු , මසන් , ජම්බු ,අන්නාසි , පලතුරු වලින් ආසයි :P
     
    Last edited:
    • Like
    Reactions: Rightdistributors

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රතු පොලොස් මාළුව, නෙළුම් අළ බැදුම, අළු කෙහෙල් පොතු බැදුම, දෙල් මාළුව, මංඥොක්කා මාළුව, කළු පොල් මාළුව, පොල් මැල්ලුම් එක්ක ඉදිආප්ප , කූනිස්සෝ තෙල් දාලා එක්ක ආප්ප ,
    එළු මස් එක්ක පිට්ටු
    4.gif
    ,
    හීනැටි හාලේ බත් + පොල් සම්බෝලෙ + වැව් මාළු බැදලා
    වල් ඌරා බොරේට එක්ක මංඥොක්කා තම්බලා...
    9.gif

    මේ ලගදිම ගිය හයර් එකේ දවල්ට කෑම තිබ්බ.. රතු හාල් බත් + වැව් මාළු බොරේට උයලා + රනාල උයලා +දෙල් හිදෙන්න උයලා + කලවං මැල්ලුම - නෙලුම් කොලේ ඔතලා..
    ඩෙසර්ට් එකට මී කිරි + කිතුල් පැනි
    9.gif

    තව මතක් වෙන වෙලාවට දාන්නං
     
    • Like
    Reactions: Rightdistributors

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanku loku sir,
    busy wunahama kaata wunath oka wenawa. kana dewal gena bala bala inna welawak ne.

    rep aniddata withara dennam
    ගමේ කෑම දැන් කැවෙන්නෙ නැහැ මචෝ.. ඒකයි අවුල.. මොකද තුන් වේලම මං කඩෙන් කන්නෙ.. අහම්බෙන් තමයි ගෙදරින් කැවෙන්නෙ.. ඔන්න ඉරිදට සෙනසුරාදට එහෙම කෙල්ලගෙ ගෙදරින් කෑම ලැබෙනවා.. එච්චර තමයි.. නැත්තං ඉතිරි හැම දවසෙම කඩෙන් කන්නෙ.. කඩෙන් කිව්වට මං කැම ගන්නෙ ඔය කඩවල් වලට ඉඳිඅප්ප අනං මනං හදල දාන ඇන්ටි කෙනෙක්ගෙ ගෙදරින්.. ඒ මනුස්සයගෙ කෑම නම් පිරිසිදුයි.. රසයි.. ඒත් ඉතිං ඔය ගමේ කෑම කියන දේවල් නෑ..

    තිබ්බොත් තියෙන්නෙ ඉතිං සාමාන්‍ය කඩ කෑම එකක තියෙන දේවල් තමා..:(

    මම පට්ටම ආසයි දෙල් උයලා, කොස් උයලා කන්න.. පට්ට කෑම බං.. ඒ වගේමයි කොහිළ, නෙළුම් අල එහෙම.. :)
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    සොහොන;19071705 said:
    මුහුදු කරේ කෑම බිම තමා ජාඩ් . කරවල . ඌරු මස් මන්චෝක්කා :rofl: සමග හ්ම්ම් ඕනේ මාළු ජාතියක් කනවා රා ටිකකුත් ඉදලාහිටලා බොනවා :P

    Thanks bro,
    Rep anidda withara denawa......
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    රතු පොලොස් මාළුව, නෙළුම් අළ බැදුම, අළු කෙහෙල් පොතු බැදුම, දෙල් මාළුව, මංඥොක්කා මාළුව, කළු පොල් මාළුව, පොල් මැල්ලුම් එක්ක ඉදිආප්ප , කූනිස්සෝ තෙල් දාලා එක්ක ආප්ප ,
    එළු මස් එක්ක පිට්ටු
    4.gif
    ,
    හීනැටි හාලේ බත් + පොල් සම්බෝලෙ + වැව් මාළු බැදලා
    වල් ඌරා බොරේට එක්ක මංඥොක්කා තම්බලා...
    9.gif

    මේ ලගදිම ගිය හයර් එකේ දවල්ට කෑම තිබ්බ.. රතු හාල් බත් + වැව් මාළු බොරේට උයලා + රනාල උයලා +දෙල් හිදෙන්න උයලා + කලවං මැල්ලුම - නෙලුම් කොලේ ඔතලා..
    ඩෙසර්ට් එකට මී කිරි + කිතුල් පැනි
    9.gif

    තව මතක් වෙන වෙලාවට දාන්නං
    Thanks lot for the big list.
    Rep anidda or in anidda denawa sir,
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ගමේ කෑම දැන් කැවෙන්නෙ නැහැ මචෝ.. ඒකයි අවුල.. මොකද තුන් වේලම මං කඩෙන් කන්නෙ.. අහම්බෙන් තමයි ගෙදරින් කැවෙන්නෙ.. ඔන්න ඉරිදට සෙනසුරාදට එහෙම කෙල්ලගෙ ගෙදරින් කෑම ලැබෙනවා.. එච්චර තමයි.. නැත්තං ඉතිරි හැම දවසෙම කඩෙන් කන්නෙ.. කඩෙන් කිව්වට මං කැම ගන්නෙ ඔය කඩවල් වලට ඉඳිඅප්ප අනං මනං හදල දාන ඇන්ටි කෙනෙක්ගෙ ගෙදරින්.. ඒ මනුස්සයගෙ කෑම නම් පිරිසිදුයි.. රසයි.. ඒත් ඉතිං ඔය ගමේ කෑම කියන දේවල් නෑ..

    තිබ්බොත් තියෙන්නෙ ඉතිං සාමාන්‍ය කඩ කෑම එකක තියෙන දේවල් තමා..:(

    මම පට්ටම ආසයි දෙල් උයලා, කොස් උයලා කන්න.. පට්ට කෑම බං.. ඒ වගේමයි කොහිළ, නෙළුම් අල එහෙම.. :)

    thanks a lot. :):):):):):):):)
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    කඩෙන් කිව්වට මං කැම ගන්නෙ ඔය කඩවල් වලට ඉඳිඅප්ප අනං මනං හදල දාන ඇන්ටි කෙනෙක්ගෙ ගෙදරින්.. ඒ මනුස්සයගෙ කෑම නම් පිරිසිදුයි.. රසයි.. ඒත් ඉතිං ඔය ගමේ කෑම කියන දේවල් නෑ..

    තිබ්බොත් තියෙන්නෙ ඉතිං සාමාන්‍ය කඩ කෑම එකක තියෙන දේවල් තමා..:(

    ගාල්ලේ කොහෙද බන් ඔය ආන්ටි ඉන්නේ?
     
    • Like
    Reactions: Rightdistributors