කොස් ,දෙල් ,පොලොස් ,කළු පොල් මාළු (කළාතුරකින් ගෙදර හදනව)
Thanks bro,
Rep anidda withara denawa......
කොස් ,දෙල් ,පොලොස් ,කළු පොල් මාළු (කළාතුරකින් ගෙදර හදනව)
polos, korali maalu, kos ata malluma,
කරවල තෙල් දාලා ළුනු වැඩිපුර, ඇල් හාලේ බත් (කීර සම්බත් හොඳයි ) එක්ක පොල් ගාලා . අමතක නොවන කෑමක්.
මාලු ඇඹුල් තියල් කරලා (තලපත්/කෙලවල්ලා ), කොච්චි කොටපු පොල් සම්බොල එක්ක බත්.. (ඔනම හාල් වර්ගයක් ) + බැදපු මිරිස්
![]()
මුරුංගා කොළ පොඩ්ඩක් දාලා දෙල් උයලා, කට්ට කරවල තෙල් දාලා....
කෙහෙල් කොලේ ඔතල බත් එකක් බැදන් ගිහින් කන්න තමයි ආස..
කෙහෙල් කොලේ එතුවාම මාර රසක් එනව බත් එකේ..
![]()



අහුවෙන දෙයක් කනව බං.. විශේෂයක් නැහැ..
mmmmmmmmmmතම්බපු කොස් හරි දෙල් වලට සැර පොල් සම්බෝල කලවම් කරලා![]()
සමග හ්ම්ම් ඕනේ මාළු ජාතියක් කනවා රා ටිකකුත් ඉදලාහිටලා බොනවා 

thanku loku sir,
busy wunahama kaata wunath oka wenawa. kana dewal gena bala bala inna welawak ne.
rep aniddata withara dennam


සොහොන;19071705 said:මුහුදු කරේ කෑම බිම තමා ජාඩ් . කරවල . ඌරු මස් මන්චෝක්කාසමග හ්ම්ම් ඕනේ මාළු ජාතියක් කනවා රා ටිකකුත් ඉදලාහිටලා බොනවා
![]()
Thanks lot for the big list.රතු පොලොස් මාළුව, නෙළුම් අළ බැදුම, අළු කෙහෙල් පොතු බැදුම, දෙල් මාළුව, මංඥොක්කා මාළුව, කළු පොල් මාළුව, පොල් මැල්ලුම් එක්ක ඉදිආප්ප , කූනිස්සෝ තෙල් දාලා එක්ක ආප්ප ,
එළු මස් එක්ක පිට්ටු,![]()
හීනැටි හාලේ බත් + පොල් සම්බෝලෙ + වැව් මාළු බැදලා
වල් ඌරා බොරේට එක්ක මංඥොක්කා තම්බලා...![]()
මේ ලගදිම ගිය හයර් එකේ දවල්ට කෑම තිබ්බ.. රතු හාල් බත් + වැව් මාළු බොරේට උයලා + රනාල උයලා +දෙල් හිදෙන්න උයලා + කලවං මැල්ලුම - නෙලුම් කොලේ ඔතලා..
ඩෙසර්ට් එකට මී කිරි + කිතුල් පැනි![]()
තව මතක් වෙන වෙලාවට දාන්නං
ගමේ කෑම දැන් කැවෙන්නෙ නැහැ මචෝ.. ඒකයි අවුල.. මොකද තුන් වේලම මං කඩෙන් කන්නෙ.. අහම්බෙන් තමයි ගෙදරින් කැවෙන්නෙ.. ඔන්න ඉරිදට සෙනසුරාදට එහෙම කෙල්ලගෙ ගෙදරින් කෑම ලැබෙනවා.. එච්චර තමයි.. නැත්තං ඉතිරි හැම දවසෙම කඩෙන් කන්නෙ.. කඩෙන් කිව්වට මං කැම ගන්නෙ ඔය කඩවල් වලට ඉඳිඅප්ප අනං මනං හදල දාන ඇන්ටි කෙනෙක්ගෙ ගෙදරින්.. ඒ මනුස්සයගෙ කෑම නම් පිරිසිදුයි.. රසයි.. ඒත් ඉතිං ඔය ගමේ කෑම කියන දේවල් නෑ..
තිබ්බොත් තියෙන්නෙ ඉතිං සාමාන්‍ය කඩ කෑම එකක තියෙන දේවල් තමා..
මම පට්ටම ආසයි දෙල් උයලා, කොස් උයලා කන්න.. පට්ට කෑම බං.. ඒ වගේමයි කොහිළ, නෙළුම් අල එහෙම..








rep ඕනෙ නෑ මචන් හිතට සතුටක් ආවනම් එච්චරයි.........Katata kela unana pics bro.
Thanks a lot.
rep aniddata dennam

කඩෙන් කිව්වට මං කැම ගන්නෙ ඔය කඩවල් වලට ඉඳිඅප්ප අනං මනං හදල දාන ඇන්ටි කෙනෙක්ගෙ ගෙදරින්.. ඒ මනුස්සයගෙ කෑම නම් පිරිසිදුයි.. රසයි.. ඒත් ඉතිං ඔය ගමේ කෑම කියන දේවල් නෑ..
තිබ්බොත් තියෙන්නෙ ඉතිං සාමාන්‍ය කඩ කෑම එකක තියෙන දේවල් තමා..
rep ඕනෙ නෑ මචන් හිතට සතුටක් ආවනම් එච්චරයි.........![]()


