ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
පරිප්පු තෙම්පරාදුවයි, හාල්මැස්සො බැදුමයි, මුකුණුවැන්න මැල්ලුමයි සුදුහාලෙ බතට කෙසෙල් කොලේ ඔතලා ගත්තා නම් රාජ භෝජන පරදයි.
 
  • Like
Reactions: Rightdistributors

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පරිප්පු තෙම්පරාදුවයි, හාල්මැස්සො බැදුමයි, මුකුණුවැන්න මැල්ලුමයි සුදුහාලෙ බතට කෙසෙල් කොලේ ඔතලා ගත්තා නම් රාජ භෝජන පරදයි.

    Thanks a lot,
    rep ena piliwelata denawa,,, okkotama....
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තැල්කොල ඇඹුල, ගහල දළු ඇඹුල, නෙළුම් අල මාළුව, පොලොස් ඇඹුල, ඕළු බත්, එළබටු මාළුව, කොච්චි සම්බෝල, උම්මලකට දාල හදපු ලුණු මිරිසක් එක්ක කිරිබත්, බම්බු පිට්ටු, වටලප්පන්, කොල කැද, සව් කැද, කිරි පැණි, එතකොට හොදම එක තමා පොල් සම්බෝල :love::love:
    හැබැයි මචෝ ඔය මොන කෑමත් ගොඩාක් රස දානෙ ගෙදරක ගිහින් පෝලිමෙ ඉදල තව මදිනම් හොරෙන්ම කුස්සිය පැත්තට ගිහින් බෙදාගෙන කද්දී තමා. :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    තැල්කොල ඇඹුල, ගහල දළු ඇඹුල, නෙළුම් අල මාළුව, පොලොස් ඇඹුල, ඕළු බත්, එළබටු මාළුව, කොච්චි සම්බෝල, උම්මලකට දාල හදපු ලුණු මිරිසක් එක්ක කිරිබත්, බම්බු පිට්ටු, වටලප්පන්, කොල කැද, සව් කැද, කිරි පැණි, එතකොට හොදම එක තමා පොල් සම්බෝල :love::love:
    හැබැයි මචෝ ඔය මොන කෑමත් ගොඩාක් රස දානෙ ගෙදරක ගිහින් පෝලිමෙ ඉදල තව මදිනම් හොරෙන්ම කුස්සිය පැත්තට ගිහින් බෙදාගෙන කද්දී තමා. :lol::lol:
    Thanks a lot for the bis list,
    තැල්කොල nam den hoya gannawath thiyanawada danne ne.

    rep aniddata withara dennam.