tnx bro,
rep passe dennam

heheh game kama mokwath kamathi nh bn man
kala kala epa wela thiyenne![]()
![]()






පරිප්පු තෙම්පරාදුවයි, හාල්මැස්සො බැදුමයි, මුකුණුවැන්න මැල්ලුමයි සුදුහාලෙ බතට කෙසෙල් කොලේ ඔතලා ගත්තා නම් රාජ භෝජන පරදයි.
appo mn nam asama naha polos walata.
nelum ala nam patta



appo mn nam asama naha polos walata.
nelum ala nam patta

පොළොස් ඇඹුල with පොල් සම්බෝල![]()
![]()
Thanks a lot for the bis list,තැල්කොල ඇඹුල, ගහල දළු ඇඹුල, නෙළුම් අල මාළුව, පොලොස් ඇඹුල, ඕළු බත්, එළබටු මාළුව, කොච්චි සම්බෝල, උම්මලකට දාල හදපු ලුණු මිරිසක් එක්ක කිරිබත්, බම්බු පිට්ටු, වටලප්පන්, කොල කැද, සව් කැද, කිරි පැණි, එතකොට හොදම එක තමා පොල් සම්බෝල![]()
හැබැයි මචෝ ඔය මොන කෑමත් ගොඩාක් රස දානෙ ගෙදරක ගිහින් පෝලිමෙ ඉදල තව මදිනම් හොරෙන්ම කුස්සිය පැත්තට ගිහින් බෙදාගෙන කද්දී තමා.