ගම ගාල්ල කිවුවහම .....

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    vE9SPoe.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol: meka dapu ekaa ((thread eka dapu ekaa)) maha modayek bannnn.....
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    :lol: meka dapu ekaa ((thread eka dapu ekaa)) maha modayek bannnn.....

    අනිවා බන් මූ මහා "මැට්ටෙක්" :rofl: අපිට නම් ලංකාවේ කොහේ උනත් එකයි මෙ පොඩි එකාට ගාල්ල ලොකු උනාට. :lol::lol:
     

    aruna47

    Well-known member
  • අපිට නම් ගම ගාල්ලේ කිව්වහම මතක් වෙන්නේ පොන්-යෝ ඉන්නේ වැඩි පුර ඒ පැත්තේ කියලා. පානදුරෙන් පටන් ගත්තහම ගාල්ලට යනකම් ඉන්නවා



    00020468.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    රිදිලා .. රිදිලා .. හොඳටම රිදිලා හැමෝටම .. :lol:

    To ස්පෑම් .. ඇන්ඩ් ඇඩ්මින් ,
    ඔයාල කොහොමත් තරහයි නේ අපිත් එක්ක :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වැඩ බැරි උනත්, ගම ගාල්ලේ.....
    --------------------------------

    දාල තවම 24 පැය ක් ගියේ නැහැ

    Likes - 1,001
    Shares - 600
    Comments - 312

    0002031F.gif