ගම ගාල්ල කිවුවහම .....

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    vE9SPoe.jpg
    00020468.gif

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,090
    756
    113
    Paris
    අපිට නම් ගම ගාල්ලේ කිව්වහම මතක් වෙන්නේ පොන්-යෝ ඉන්නේ වැඩි පුර ඒ පැත්තේ කියලා. පානදුරෙන් පටන් ගත්තහම ගාල්ලට යනකම් ඉන්නවා

    00020468.gif
    :lol:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මොලේ අමාරුව මමත් ගාලෙ ඒත් අපි ඉන්නෙ මේ රටේ ලෝකෙ කියලා හිතුවොත් තමයි අපිට හොඳ//මේවට කියන්නෙ සිඟිති ආතල් කියලා...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    මොලේ අමාරුව මමත් ගාලෙ ඒත් අපි ඉන්නෙ මේ රටේ ලෝකෙ කියලා හිතුවොත් තමයි අපිට හොඳ//මේවට කියන්නෙ සිඟිති ආතල් කියලා...

    sigithi athal ganne ithin mee thread eka dapu ekath sigithi kollekne :rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇයි බන් නිකන් ගාල්ලට අපහස කරන්නේ....
    ක්‍රේසි බඩී අය්යත් ගාල්ලෙනේ බලහන් ඌ කොච්චර හොඳට ඉන්නවද කියලා..
    උඹ මේ මේ කරන වැඩේන් වෙන්නේ හොඳට ඉන්න උන්ටත් නිකන් දුක හිතෙනවා කට්ටිය ගාල්ලට බනිනකොට..
    උඹත් ඌ වගේ වැදගත් විදිහට ඉඳලා දාපන් අපිත් ගාල්ලේ කියලා එතකොට
    සලකාබලන්නම්....
    :P:P:P:P:P
     
    aruna47

    Well-known member
  • මම කට්ටා;15070806 said:
    ඇයි බන් නිකන් ගාල්ලට අපහස කරන්නේ....
    ක්‍රේසි බඩී අය්යත් ගාල්ලෙනේ බලහන් ඌ කොච්චර හොඳට ඉන්නවද කියලා..
    උඹ මේ මේ කරන වැඩේන් වෙන්නේ හොඳට ඉන්න උන්ටත් නිකන් දුක හිතෙනවා කට්ටිය ගාල්ලට බනිනකොට..
    උඹත් ඌ වගේ වැදගත් විදිහට ඉඳලා දාපන් අපිත් ගාල්ලේ කියලා එතකොට
    සලකාබලන්නම්....
    :P:P:P:P:P

    අපෝ ඒ හු-න්නත් ඒ පැත්තේද? ඉවරයි