අලුතෙන්ම පොල් අතු මඩුවක්(මඩුවකුත් නෙවෙයි හෙදෙට බැලුවාම) හදලා, කණු වලට පිදුරු වැල් ඔතලා ගෙයක් හදනවා. බෙහෙත් කොහොඹ ගහක අලුතෙන්ම අට්ටාලයක් හදලා ගැමියෙක් විදියට ඇඳගෙන ඒක උඩ ඉඳන් ප්රශ්න අහනවා. පොල් අතු ගේ ඇතුලෙ ඉඳන් ආරච්චි වගේ උත්තර දෙනවා 
බන්දුද ස්ක්රිපිට් ලියන්නේ ස' ට
හු හු
ජොකර්
මේ වෙද්දි මේ පොටෝව නිල අඩවියෙන් අයින් කරලා තියනවා. අපේ සදාතනික වහල් බලකය මුල සිටම පෙනි සිටියා, මේ ස කරන වැඩේ හොදයි ගමේ ගියානම් මෙහෙම තමයි ප්රශ්න කරන්න ඕනා වගේ ලයින් එකකින්. නමුත් උන්ට අමතකයිනේ හැමදාම ස රිවස්කරනවා කියලා. අනේ ඉතින් පොටෝව අයින්කරලා.
අනේ යකෝ
ඔච්චර සද්භාවයෙන් කරානම් මොකද පොටෝ ගලවන්නේ? රෙදි ඉල්ලේ නේද? ටටා
බන්දුද ස්ක්රිපිට් ලියන්නේ ස' ට
හු හු
ජොකර්
නන්දේ ලන්දේ ගගුලැල්ලේ
පේනා තෙක් මානේ
පුක මැන්නේ වින්දේ
බයියන්ටම අරිමින්
ගම්මානේ
latest update -පේනා තෙක් මානේ

Last edited: