ගම සමග ජෝක්ස් කරන ස'

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    අලුතෙන්ම පොල් අතු මඩුවක්(මඩුවකුත් නෙවෙයි හෙදෙට බැලුවාම) හදලා, කණු වලට පිදුරු වැල් ඔතලා ගෙයක් හදනවා. බෙහෙත් කොහොඹ ගහක අලුතෙන්ම අට්ටාලයක් හදලා ගැමියෙක් විදියට ඇඳගෙන ඒක උඩ ඉඳන් ප්‍රශ්න අහනවා. පොල් අතු ගේ ඇතුලෙ ඉඳන් ආරච්චි වගේ උත්තර දෙනවා 😁

    බන්දුද ස්ක්‍රිපිට් ලියන්නේ ස' ට
    හු හු
    ජොකර්

    නන්දේ ලන්දේ ගගුලැල්ලේ
    පේනා තෙක් මානේ
    පුක මැන්නේ වින්දේ
    බයියන්ටම අරිමින්
    ගම්මානේ

    latest update -
    මේ වෙද්දි මේ පොටෝව නිල අඩවියෙන් අයින් කරලා තියනවා. අපේ සදාතනික වහල් බලකය මුල සිටම පෙනි සිටියා, මේ ස කරන වැඩේ හොදයි ගමේ ගියානම් මෙහෙම තමයි ප්‍රශ්න කරන්න ඕනා වගේ ලයින් එකකින්. නමුත් උන්ට අමතකයිනේ හැමදාම ස රිවස්කරනවා කියලා. අනේ ඉතින් පොටෝව අයින්කරලා.

    අනේ යකෝ
    ඔච්චර සද්භාවයෙන් කරානම් මොකද පොටෝ ගලවන්නේ? රෙදි ඉල්ලේ නේද? ටටා

    FB_IMG_1612017686529.jpg

    FB_IMG_1612017689345.jpg
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අලුතෙන්ම පොල් අතු මඩුවක්(මඩුවකුත් නෙවෙයි හෙදෙට බැලුවාම) හදලා, කණු වලට පිදුරු වැල් ඔතලා ගෙයක් හදනවා. බෙහෙත් කොහොඹ ගහක අලුතෙන්ම අට්ටාලයක් හදලා ගැමියෙක් විදියට ඇඳගෙන ඒක උඩ ඉඳන් ප්‍රශ්න අහනවා. පොල් අතු ගේ ඇතුලෙ ඉඳන් ආරච්චි වගේ උත්තර දෙනවා 😁

    බන්දුද ස්ක්‍රිපිට් ලියන්නේ ස' ට
    හු හු
    ජොකර්

    View attachment 111276

    View attachment 111277
    Tie coat daagena inna poravalge role eka mokakda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න හරි ඔය විදිහටම බුරාගෙන ඉදපල්ල එකෙන්ම 2083 වගේ දිනාගන්ඩ පුලුවන්,
     
    • Haha
    Reactions: kalana wasala

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආන්න හරි ඔය විදිහටම බුරාගෙන ඉදපල්ල එකෙන්ම 2083 වගේ දිනාගන්ඩ පුලුවන්,

    buragena inna eka kese wetha, oya wage lapai sipai weda karala gedara yanna wei kiyala S ta uba hari pahadili karala deepen. nethnam ubatath puka nathuwa (kohomath ne) higa kanna wenawa aniwa.

    achchara yudde karapu mahindayawa janel kanuwe ellapu lankikayanta mongal wiruwawa ulu wasse ellana eka maha loku wedak newei kiyana eka ubata amuthuwen therum karala denna ona ne. uba dannawa lankawe minissunge hati

    oka thanikara tele drama ekak wage mulu lokema hina wei yako,

    podi lamai hithai ape jnapathi tele drama ragapanawa kiyala.
     
    ලොල් සර් ගමෙන් ගමට යනව මිනිස්සුන්ගෙ දුක නිවනව, උබල බුරනව අහු කොන් අල්ලගෙන,ඔහොමම කරගෙන පලයල්ල, ගෙදර යන්ඩ වෙන්නෙ කාටද කියල බලමු අපි...
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    ග්‍රාම සේවක ජනාධිපති උනා
    ඊට පස්සෙ ජනාධිපති ග්‍රාම සේවක උනා
    මුට කවුද දන්නෑෑ බන් උපදෙස් දෙන්නේ.
    හිතපන්කෝ මහින්දයි ෆොන්සේකායි නැතුව මූ යුද්ධෙෙකරා නම් කොටිි මැරෙන්්නේ් හිනාව නවත්තගන්න බැරුව