ඒ drama එකේ ඔක්කොම episode ටික ඉවරද බං
sam_sajith Well-known member May 25, 2009 3,129 6,283 113 Dec 5, 2021 #1 ඒ drama එකේ ඔක්කොම episode ටික ඉවරද බං
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Dec 6, 2021 #4 දැන් ගියොත් ගොවියන් ගෙන් ගුටි කන්න වෙන්නේ. දැක්කා නේ ලඟදි ගොවියන් කොලඹට ගෙනල්ලා අහගත්තා. මේ තියෙන්නේ video එක. උන්ගේ තැනට ඇවිල්ලා ආණ්ඩුවට විශ්වාස ගොවියන් මෙහෙම නම්, ගමට ගිහාම මොනවා වෙයි ද? Reactions: fdk
දැන් ගියොත් ගොවියන් ගෙන් ගුටි කන්න වෙන්නේ. දැක්කා නේ ලඟදි ගොවියන් කොලඹට ගෙනල්ලා අහගත්තා. මේ තියෙන්නේ video එක. උන්ගේ තැනට ඇවිල්ලා ආණ්ඩුවට විශ්වාස ගොවියන් මෙහෙම නම්, ගමට ගිහාම මොනවා වෙයි ද?