ගම සමඟ පිළිසඳරක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් ගියොත් ගොවියන් ගෙන් ගුටි කන්න වෙන්නේ. දැක්කා නේ ලඟදි ගොවියන් කොලඹට ගෙනල්ලා අහගත්තා.

    මේ තියෙන්නේ video එක. උන්ගේ තැනට ඇවිල්ලා ආණ්ඩුවට විශ්වාස ගොවියන් මෙහෙම නම්, ගමට ගිහාම මොනවා වෙයි ද? 😅 😜 😝 😝

     
    • Haha
    Reactions: fdk