ගයාන්කුවේට්_ට_උත්තරේ
කිරියේ ඔටුවා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම පහුගිය ටිකේම මහින්ද ගේ හොඳ කිව්වයි කියලා .
ඔව් ඇත්ත .ඔව් බන් මම අන්ධ වෙලා හිටියේ. මහින්ද නියම නායකයෙක් කියලා හිතන් හිටියේ . මගේ මතය වෙනස් වෙන්න හෙතු මෙන්න,
1 රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් අයින් විම, ආන්ඩුවේ කුණු මැරයෝ සදහම් අසපුවට ගිහිල්ලා
සඟ සතු කරපු ඉඩම ආණ්ඩුවෙන් ගිය හින්දම දෙන්න කියලා තර්ජනය කරපු එක.
2***
3. පරණ නිදහස් පක්ෂේ සමාජිකයන්ට පල නොකියා පළා බෙදිම.
4 මෛත්‍රී ගිය ගමන් මෛත්‍රී දීපු පත්විම් ටික අවලංගු කරපු එක ( හැබයි ලොක්කා කිව්වේ නම් වෛරී දෙශපාලනය කරන්නේ නෑ කියලා)
5. මහින්ද ලෝක හොරෙක් කියලා මහින්දම පිලිගත්තු එක.
ඕව තමයි බන් ප්‍රධානම හෙතු ලොක්කට සපොර්ට් ර්ක නොදෙන්න. මම මේ තිරණය ගත්තේ හොඳට හිතලා බලලා. දැන් මම උඹට අභියොගයක් කරනවා පුළුවන් නම් මම උඩ කියලා තියෙන කරුණු වලින් එකක් වැරදියි කියලා ඔප්පු කරපන්.
තව එකක් මොල්ලි නැති ඔටුවෝ ! උඹ ඔය ජාතික රූපවාහිනියයි , නයිටි එන් එකයි බලන එක අඩු කරපන් ඔවයේ යන්නේ තනිකරම ගල් කෙබ්බ විතරයි බන්. මමත් ඕක බලලා තමයි බන් මොලේ කුරුවල් වෙලා මහින්දට කඩේ ගියේ. දැන් ඕක බලන්නේ නෑ . ඒ හින්දා ඔළුව පොඩ්ඩක් වැඩ කරනවා බන්. ඔය තෙහෙට්ටුව නිවා ගන්න හාස්‍ය රසය තියන හින්දා හිටපු ගමන් ඕව බලනවා. ටෙනියා පරාදයි ඕකේ තියෙන ජෝක් ටික දැක්කම. එකත් සීමා කරල තියෙන්නේ , දැන් හතලිස් ඇඳිරියත් එන වයස ලංවෙලා. ඕක බලලා ඕනවට වඩා හිනාවෙලා පපුව පැලිලා මැරෙයි කියලත් බයයි.

මෙන්න උත්තරේඔයා මාර සුදනා වෙලානෙ අයියා පහුගිය ටිකෙම ආන්ඩුව හොදයි කියපු සහො කෙනෙක් නෙද?