ගයාන්කුවේට්_ට_උත්තරේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගයාන්කුවේට්_ට_උත්තරේ

    කිරියේ ඔටුවා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම පහුගිය ටිකේම මහින්ද ගේ හොඳ කිව්වයි කියලා .
    ඔයා මාර සුදනා වෙලානෙ අයියා පහුගිය ටිකෙම ආන්ඩුව හොදයි කියපු සහො කෙනෙක් නෙද?
    මෙන්න උත්තරේ
    ඔව් ඇත්ත .ඔව් බන් මම අන්ධ වෙලා හිටියේ. මහින්ද නියම නායකයෙක් කියලා හිතන් හිටියේ . මගේ මතය වෙනස් වෙන්න හෙතු මෙන්න,
    1 රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් අයින් විම, ආන්ඩුවේ කුණු මැරයෝ සදහම් අසපුවට ගිහිල්ලා
    සඟ සතු කරපු ඉඩම ආණ්ඩුවෙන් ගිය හින්දම දෙන්න කියලා තර්ජනය කරපු එක.
    2***
    3. පරණ නිදහස් පක්ෂේ සමාජිකයන්ට පල නොකියා පළා බෙදිම.
    4 මෛත්‍රී ගිය ගමන් මෛත්‍රී දීපු පත්විම් ටික අවලංගු කරපු එක ( හැබයි ලොක්කා කිව්වේ නම් වෛරී දෙශපාලනය කරන්නේ නෑ කියලා)
    5. මහින්ද ලෝක හොරෙක් කියලා මහින්දම පිලිගත්තු එක.

    ඕව තමයි බන් ප්‍රධානම හෙතු ලොක්කට සපොර්ට් ර්ක නොදෙන්න. මම මේ තිරණය ගත්තේ හොඳට හිතලා බලලා. දැන් මම උඹට අභියොගයක් කරනවා පුළුවන් නම් මම උඩ කියලා තියෙන කරුණු වලින් එකක් වැරදියි කියලා ඔප්පු කරපන්.

    තව එකක් මොල්ලි නැති ඔටුවෝ ! උඹ ඔය ජාතික රූපවාහිනියයි , නයිටි එන් එකයි බලන එක අඩු කරපන් ඔවයේ යන්නේ තනිකරම ගල් කෙබ්බ විතරයි බන්. මමත් ඕක බලලා තමයි බන් මොලේ කුරුවල් වෙලා මහින්දට කඩේ ගියේ. දැන් ඕක බලන්නේ නෑ . ඒ හින්දා ඔළුව පොඩ්ඩක් වැඩ කරනවා බන්. ඔය තෙහෙට්ටුව නිවා ගන්න හාස්‍ය රසය තියන හින්දා හිටපු ගමන් ඕව බලනවා. ටෙනියා පරාදයි ඕකේ තියෙන ජෝක් ටික දැක්කම. එකත් සීමා කරල තියෙන්නේ , දැන් හතලිස් ඇඳිරියත් එන වයස ලංවෙලා. ඕක බලලා ඕනවට වඩා හිනාවෙලා පපුව පැලිලා මැරෙයි කියලත් බයයි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පිට රටවල ඉඳන් තම්බින්ගේ අසූචි කකා මෙහෙ ඉඳන් රට හදන්න හදන දේශප්‍රේමී ජනතාවට හොඳක් වෙන්නේ නෑ මචං. ඕකුනුත් බල්ලෝ වගේ විඳවලා මැරෙන්න ඕනේ. මැරිලත් වලට හෙණ ගහන්න ඕනේ. උන්ට කොහෙද බං රටේ හැටි තේරෙන්නේ. මොලේ නැති පින් ගොන්නු. :P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔන්න බලන්න නාම යෝජනා දෙන දවසට පොදු අපේක්ෂකයා බැලුමක් වගේ හුලං යනවා.

    හේතුව...

    -සංධානයෙන් එනවා කිව්ව තෝරු මෝරු එකෙක්වත් එන්නෙ නැති වීම.
    -හෙළ උරුමයේ ජේවීපියේ සහය පොදු අපේක්ෂකට නොලැබීම.
    -පොදු අපේක්ෂක කෙළිය නිසා යූඇන්පිය ඇතුලේ කචල් ඇතිවී මෛත්‍රීට සහය නොදෙන පිරිසක් ඇතිවීම.
    -සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
    -චන්ද්‍රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.

    සංධානයේ කොටසක් කැඩීමේ වාසිය බලාගෙන
    8 වෙනිදට රනිල් නාමයෝජනා දෙනවා යූඇන්පී අපේක්ෂකයා විදියට.
    මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හැම තම්බියටම මක්කම් යවන්න ටිකට් දෙන්න හොඳයි, මුස්ලිම් උන් සිංහල උන් කෙළගනිද්දි සිංහල උන්ට කෙළවන්න හොඳයි, පළස්තීනෙට ආධාර දීලා රටේ උපදින්න ඉන්න පොඩි එකාවත් තවත් ණය කාරයෝ කරන්න හොඳයි. එතකොට උන් දේශප්‍රේමියෝ. හැබැයි අනික් පැත්තට පැනලා රිදිච්ච ගමන් උන් හම්බයෝ. ඔය වගේම තමයි රනිල් කොටියලු, හැබැයි පිල්ලයාන්, කරුණා අම්මාන් රෙද්ද පල්ලේ ගහන් ඉන්න මහින්ද හොඳයි. අනේ කාලේ වනේ වාසේ. මොලේ තියෙන මිනිස්සු හැරෙනවා බං. පින් ගොන්නු තමයි රෙදි නැතුව කඩේ යන්නේ ඇයි මොලේ තියෙන්නේ මැටි. අර බලපන් අච්චර කඩේ යන ඉරෝශාන් කාරයත් ප්‍රතිපත්ති ප්‍රකාශනේ බලලා තීරණයක් ගන්නවා කිව්වා. ඒත් මොලේ නැති ගොන්නු දන්නේ උම්බෑ කියන්න විතරයි බං.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න බලන්න නාම යෝජනා දෙන දවසට පොදු අපේක්ෂකයා බැලුමක් වගේ හුලං යනවා.

    හේතුව...

    -සංධානයෙන් එනවා කිව්ව තෝරු මෝරු එකෙක්වත් එන්නෙ නැති වීම.
    -හෙළ උරුමයේ ජේවීපියේ සහය පොදු අපේක්ෂකට නොලැබීම.
    -පොදු අපේක්ෂක කෙළිය නිසා යූඇන්පිය ඇතුලේ කචල් ඇතිවී මෛත්‍රීට සහය නොදෙන පිරිසක් ඇතිවීම.
    -සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
    -චන්ද්‍රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.

    සංධානයේ කොටසක් කැඩීමේ වාසිය බලාගෙන
    8 වෙනිදට රනිල් නාමයෝජනා දෙනවා යූඇන්පී අපේක්ෂකයා විදියට.
    මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.

    අම්මට හුඩු. උඹට දැන් දිවැස් කියන්නත් පුලුවන්ද? :lol::lol::lol:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    උඹේ ඔය වෙනස මටත් දැනුනා පහුගිය දවස්වල.
    ඒත් අහන එක අනවශ්‍යයි කියල හිතුන.
    එනිවේ හොඳ තීරණයක්. :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    laugh8kb.gif
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න බලන්න නාම යෝජනා දෙන දවසට පොදු අපේක්ෂකයා බැලුමක් වගේ හුලං යනවා.

    හේතුව...

    -සංධානයෙන් එනවා කිව්ව තෝරු මෝරු එකෙක්වත් එන්නෙ නැති වීම.
    -හෙළ උරුමයේ ජේවීපියේ සහය පොදු අපේක්ෂකට නොලැබීම.
    -පොදු අපේක්ෂක කෙළිය නිසා යූඇන්පිය ඇතුලේ කචල් ඇතිවී මෛත්‍රීට සහය නොදෙන පිරිසක් ඇතිවීම.
    -සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
    -චන්ද්‍රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.

    සංධානයේ කොටසක් කැඩීමේ වාසිය බලාගෙන
    8 වෙනිදට රනිල් නාමයෝජනා දෙනවා යූඇන්පී අපේක්ෂකයා විදියට.
    මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.

    Basil-.jpg
     
    Last edited:

    ඔය ඉතින් මොංගල් ලමයෙක් නේ ඔයා. යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා බන්. උඹල වගේ මෝංගල් උන් තමයි ලොක්කට රෙදි නැතුව කඩේ යන්නේ. ත්‍රෙඩ් එක හොඳින් කියවපං
     
    • Like
    Reactions: Sadun Buwa
    Nov 24, 2014
    789
    64
    0
    කොටි සිරසෙ වෙන්න ඇති ඇත්ත යනව ඇත්තෙ ? පලයං බං යන්න. ඕව ගිහිං කියපං කොන්ඩෙ බැදපු චීන්නුන්ට. ලංකාවෙ මිනිස්සු අයිටීඑන් බොරු කියනව කියල හිතන්න තරම් මෝඩ නෑ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොටි සිරසෙ වෙන්න ඇති ඇත්ත යනව ඇත්තෙ ? පලයං බං යන්න. ඕව ගිහිං කියපං කොන්ඩෙ බැදපු චීන්නුන්ට. ලංකාවෙ මිනිස්සු අයිටීඑන් බොරු කියනව කියල හිතන්න තරම් මෝඩ නෑ.

    Basil-.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් කියපන් ගයාන් උබට සල්ලි කියක් දුන්නද උගේ නම දාලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා.
    මොකෝ මහින්ද වගේ ඇතිනේ ගොලයෝත්. උබත් කියන්න බැහැ කලින් විමල් විර්වශ කරාවගේ බොරු විරොදයක් පෙන්නලා අයිත් ගයන්ටම එකතුවෙයිද දන්නේ නැහැනේ. කොකොටත් ගයාන් ගාව උබේ ෆයිල් තියනවද බලහන්. ඕකට මහින්ද තරම් මොලේ නැහැ ත්‍රෙඩ් එක දැක්ක ගමන් එලියට දායි
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම අයිටින් රුපවාහිනි බලල නැහැ හෙන කාලයකින් අන්තිමටම බැලුවෙ වෙනස වැඩ සටහන
    රිදෙ ගන්න එපා සහො මම දැක්ක දෙ ඇහුවෙ