ගයාන්කුවේට්_ට_උත්තරේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මන් හිතුව‍ා බැහැපු ගමන් විධායකය අහෝසි කරනව‍ා. මිශ්ර චන්ද කර්මේ ගේනවා වගේ ඒවා කියයි කියලා කොර වෙන්න. අන්තිමට මු රනියට වඩා ජෝකර් කෙනෙක් උනාන‍ේ.
    සරත් ෆොන්සෙකානම් කමක් නැහැ කියන්න පුලුවන් මිනිහා දෙශපාලනය ගැන දන්නෙ නැති නිසා එත් සිරිසෙන මහත්තයා අවු 45ක් දෙශපලනය කරලා ප්දම් වෙලා හිටපු මිනිහා අහුඋන හැටි:baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Thaniyema wena rataka inna kota oya wage pissuwak hadenawa.ara issara hitiye Italy inna After_Math kiyala ekek..anna ooth e wage.:D
    :yes::yes:
    ඔව් ඔව් ,,,ගයියට තියෙන්නේ මානසික ලෙඩක්
    අඩෝ after math කෝ බන් :oo:
    ගොඩ දවසකින් දැක්කේ නැහැ තමයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආතල් එකකුත් ගන්නවානම් තම්යි අනික එලකිරියෙ ආන්ඩුවට පක්ශව කතා කරන උන් අඩුයි එවාත් පුරවනවා මගෙ හර බර දෙශන වලින්:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol:
    තෝ මෙතන ඉන්න එවුන්ව අන්දලා බොරුවට ෆෝම් කරලා
    ලංකාවට ඇවිල්ලා unp එකට චන්දය දාලා යනවා ...
    පවු යකොව් මෙතන උබත් එක්ක මහින්දට කඩේයන එවුන්
    :oo:
    උබේ දේශන ගැන නම් ඉතිං කුමන කතාද
    ඒ ගැන කතාකරන්න බැහැ
    මට කුණුහරප කියවෙනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol:
    තෝ මෙතන ඉන්න එවුන්ව අන්දලා බොරුවට ෆෝම් කරලා
    ලංකාවට ඇවිල්ලා unp එකට චන්දය දාලා යනවා ...
    පවු යකොව් මෙතන උබත් එක්ක මහින්දට කඩේයන එවුන්
    :oo:
    උබේ දේශන ගැන නම් ඉතිං කුමන කතාද
    ඒ ගැන කතාකරන්න බැහැ
    මට කුණුහරප කියවෙනවා
    :rofl::lol: dheshana nathath meke un mama enakota maru wenawaa bayata
    unp ekata chandhe dhenne naehae oya ranil innakam
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල..
    ඒකෙන් මේකෙන් කමක් නෑ..
    උඹ ඔය ගයාන් කුවේට් කියන එකත් එකක් වැඩිය පැටලෙන්න යන්නෙපා..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල..
    ඒකෙන් මේකෙන් කමක් නෑ..
    උඹ ඔය ගයාන් කුවේට් කියන එකත් එකක් වැඩිය පැටලෙන්න යන්නෙපා..
    :yes:
    ඔව් ඔව්
    ගල්කාරයෝ එක්ක වැඩිය බජනේ ඕනි නැහැ
    නේද බන් මල්ලී
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::oo:

    අන්න අරාබි ගොට්ටා කියන්නේ නැතුවම මාරු
    ෂුවර් එකටම ඕකගේ තම්බි ලොක්කා ඇවිත් කියන්න ඇති
    ''ඒ ලන්කන් පොන්තා ,,, උන්ත ලෙහාන් සුකුර්තා'' කියලා
    (සිංහල පරිවර්තනය ''ඒයි ලංකාවේ පොන්නයා ,,,මගේ කටට ගනින්'')
    දැන් ඉතිං ලංකාවේ මහින්දගේ වීරයා අර තම්බියා ඉස්සරහා දනගහගෙන වැඩ ඇති..
    නොදකින් හැලපයා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::oo::oo:

    අන්න අරාබි ගොට්ටා කියන්නේ නැතුවම මාරු
    ෂුවර් එකටම ඕකගේ තම්බි ලොක්කා ඇවිත් කියන්න ඇති
    ''ඒ ලන්කන් පොන්තා ,,, උන්ත ලෙහාන් සුකුර්තා'' කියලා
    (සිංහල පරිවර්තනය ''ඒයි ලංකාවේ පොන්නයා ,,,මගේ කටට ගනින්'')
    දැන් ඉතිං ලංකාවේ මහින්දගේ වීරයා අර තම්බියා ඉස්සරහා දනගහගෙන වැඩ ඇති..
    නොදකින් හැලපයා

    :lol::rofl:
     
    Feb 3, 2014
    860
    125
    0
    කිරියේ ඔටුවා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම පහුගිය ටිකේම මහින්ද ගේ හොඳ කිව්වයි කියලා .

    මෙන්න උත්තරේ
    ඔව් ඇත්ත .ඔව් බන් මම අන්ධ වෙලා හිටියේ. මහින්ද නියම නායකයෙක් කියලා හිතන් හිටියේ . මගේ මතය වෙනස් වෙන්න හෙතු මෙන්න,
    1 රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් අයින් විම, ආන්ඩුවේ කුණු මැරයෝ සදහම් අසපුවට ගිහිල්ලා
    සඟ සතු කරපු ඉඩම ආණ්ඩුවෙන් ගිය හින්දම දෙන්න කියලා තර්ජනය කරපු එක.
    2***
    3. පරණ නිදහස් පක්ෂේ සමාජිකයන්ට පල නොකියා පළා බෙදිම.
    4 මෛත්‍රී ගිය ගමන් මෛත්‍රී දීපු පත්විම් ටික අවලංගු කරපු එක ( හැබයි ලොක්කා කිව්වේ නම් වෛරී දෙශපාලනය කරන්නේ නෑ කියලා)
    5. මහින්ද ලෝක හොරෙක් කියලා මහින්දම පිලිගත්තු එක.

    ඕව තමයි බන් ප්‍රධානම හෙතු ලොක්කට සපොර්ට් ර්ක නොදෙන්න. මම මේ තිරණය ගත්තේ හොඳට හිතලා බලලා. දැන් මම උඹට අභියොගයක් කරනවා පුළුවන් නම් මම උඩ කියලා තියෙන කරුණු වලින් එකක් වැරදියි කියලා ඔප්පු කරපන්.

    තව එකක් මොල්ලි නැති ඔටුවෝ ! උඹ ඔය ජාතික රූපවාහිනියයි , නයිටි එන් එකයි බලන එක අඩු කරපන් ඔවයේ යන්නේ තනිකරම ගල් කෙබ්බ විතරයි බන්. මමත් ඕක බලලා තමයි බන් මොලේ කුරුවල් වෙලා මහින්දට කඩේ ගියේ. දැන් ඕක බලන්නේ නෑ . ඒ හින්දා ඔළුව පොඩ්ඩක් වැඩ කරනවා බන්. ඔය තෙහෙට්ටුව නිවා ගන්න හාස්‍ය රසය තියන හින්දා හිටපු ගමන් ඕව බලනවා. ටෙනියා පරාදයි ඕකේ තියෙන ජෝක් ටික දැක්කම. එකත් සීමා කරල තියෙන්නේ , දැන් හතලිස් ඇඳිරියත් එන වයස ලංවෙලා. ඕක බලලා ඕනවට වඩා හිනාවෙලා පපුව පැලිලා මැරෙයි කියලත් බයයි.
    අයියේ...1 වෙනි එකම වැරදි... මොකද ඔය සිද්ධිය උනේ අපේ ගෙවල් ඉස්සරහ... එතනට ඇවිල්ලා ඉඩම ඉල්ලුවේ unp කාරයෝ ටිකක්... වටේ බලන් හිටපු unp පක්ෂිකයෝනුත් එදා උන්ට බැන්න... ඔය සිදුවීමට විනාඩි 10ට කලින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කෙනෙක් ඇවිල්ලා ගියා... එතන හිටපු උන් ගෙන් බාගයක්ම unp එකේ එවුන්... අනිත් එඋන් එහෙ එඋන් නෙවෙයි... අර මන්ත්‍රී කාරය වාහන වලින් ගෙනල්ලා බැස්සුවේ... හෙට අනිද්දා පත්තරේ විස්තරේ යයි... :)
    අයියේ 4 වෙනි එකත් වැරදි.. ඒ පත්වීම් දුන්නේ කවද්ද කියලා හොයල බලන්න.. එතාකොට තේරෙයි..... :rolleyes:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මම නම් කගෙවත් බත් බැලයෙක් නෙමෙ එක ඇවිත් මගෙ දෙශපාලන දැක්ම මගෙ දෙශපාලන දැක්ම මගෙ අයිතියක් එකට මට කාටවත් මොනවාත් කියන්න බැහැ මම පක්ශ නායකයෙක්වත් පක්ශයක සමාජිකත්වය ගත්ත කෙනෙක් වත් නෙමෙ නමුත් යුඇන්පි එක කරපුවා දැක්කා පොඩි කාලෙ ඔනතරම් එවා මතක තියෙනකම් රනිල් ඉන්නකම් යුඇන්පි එකට චන්දෙ දෙන්නෙ නැහැ මහින්දට තම්යි චන්දෙ දෙන්නෙ:yes::cool: මට කියන්න පුලුවන් ඔයත් බත් බැලයෙක් කියලා එත් මම ඔයට කවදාවත් කියලා තියෙනවාද කොහොම උනත් අවසානෙදි අපි හැමොම කාට හරි කඩෙ ගිහිල්ලා බලයට එන එකා සැප විදියි අපි හම්බ කරොත් අපි කති බොති හුකති:rofl:

    අනුන්ගේ පුක ලෙව කාලා හම්බ කරල වැඩක් නෑ ඔටුවො
     
    Last edited: