ගයාන් අපිට උබව ඕන

Status
Not open for further replies.

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    දැම්මේ වෙන එකෙක්ට ...යන්නේ අර අහින්සකයගේ පිටින්...:angry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මං මේ රත් වෙලා ආවෙ අර ඔටුව ගැන වත්ද කියල..:baffled:
    ඔහොම තමා බන් ගණන් ගන්න එපා ඕව.. black hat white hat කියන්නෙ තොප්පිද කියල අහන උන් වෙන්න ඇති ඕවයෙ ඉන්නෙ.. :rolleyes:

    sirawatama me wage kollo aniwa ganna ona machan sites wala vulnerabilities hoyanna and ewa close krnna,,ay ban muwa mehema karne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැම්මේ වෙන එකෙක්ට ...යන්නේ අර අහින්සකයගේ පිටින්...:angry:

    images
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    hmmmm dan oya web site ekath wada nane machan. mokak unath katha wadak wage police karayo karala thiyenne
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තෝ ගැන නෙවේ ඩස්පිය :lol::lol:
    ඔලුවක් තියන එකෙක් තෝව ඕනෙ කියයි ඈ :lol::lol:

    ෆල ෆල උබලාට ගයාන් කියනකොටම මතක් වෙන්නෙ සුනිල් පෙරෙරාගෙ පුතා ගයාන්වත් ගයාන් විජෙකොන්වත් මොකෙක්වත් නෙමෙ මාව:yes: එ කියන්නෙ මම මොනතරම් උබලගෙ හිත් වල මනසෙ හොල්මන් කරනවාද කියන එක උබලාම හිතා ගනිල්ලා:rofl:

    ජනප්‍රිය පුද්ගලයෙක් ඩො මමත් දැන්:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    sirawatama me wage kollo aniwa ganna ona machan sites wala vulnerabilities hoyanna and ewa close krnna,,ay ban muwa mehema karne

    මේ ලංකාවනෙ බන්
    3.gif

    තව ටික දවසකින් කොහෙ හරි රටකින් ඕකව උස්සල ලස්සනට වැඩ ගනී ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ෆල ෆල උබලාට ගයාන් කියනකොටම මතක් වෙන්නෙ සුනිල් පෙරෙරාගෙ පුතා ගයාන්වත් ගයාන් විජෙකොන්වත් මොකෙක්වත් නෙමෙ මාව:yes: එ කියන්නෙ මම මොනතරම් උබලගෙ හිත් වල මනසෙ හොල්මන් කරනවාද කියන එක උබලාම හිතා ගනිල්ලා:rofl:

    ජනප්‍රිය පුද්ගලයෙක් ඩො මමත් දැන්:rofl:

    ඔව් සහෝ අනිවා..:yes::yes:
    එලකිරියෙ හැමෝගෙම සුන්දරීව අපිට අමතක වෙන්නෙ නෑ ඒම ලේසියෙන්..:no:
    අපි උයාට ආදලෙයි නෙ :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් සහෝ අනිවා..:yes::yes:
    එලකිරියෙ හැමෝගෙම සුන්දරීව අපිට අමතක වෙන්නෙ නෑ ඒම ලේසියෙන්..:no:
    අපි උයාට ආදලෙයි නෙ :rofl:

    සුන්දරි නෙමෙ ඩො:angry: අපි ඇත්ත වෙනුවෙන් හැම වෙලෙම පෙනි සිටිනවා:yes: සො පැත්ත ගියත් ඇත්ත කියන මට ගොඩාක් අය කැමතියි:P
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Lankawe CEH course uagnwana institute wala unge wadak da .unta kattiya noyana nisa.api CEH wala wage english tutorials kiyawaddi adenawa mewa sinhalen thibuna nam hodai kiyala ananthawath hithila athi eth marusira site eka gana dana gatte gayan kiyana kena arrest karata passe.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුන්දරි නෙමෙ ඩො:angry: අපි ඇත්ත වෙනුවෙන් හැම වෙලෙම පෙනි සිටිනවා:yes: සො පැත්ත ගියත් ඇත්ත කියන මට ගොඩාක් අය කැමතියි:P

    :lol::lol::lol: රිදිලා
    :dull: ඇත්ත ඇත්ත :dull:

    පැත්ත වෙනුවට වෙන වචනයක් මතක් උනා එක්කො ඕනෙ නෑ :dull:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මොකක්ද බන් මේ? තේරෙන්නේ නෑනේ? දැන් එළකිරියේ යන්නේ අමුතුම දේවල්. පිටසක්වලින් කඩාපාත් උනා වගේ අගක් මුලක් තේරෙන්නේ නැති case තමයි යන්නේ. ටිකක් පැහැදිලිව කියපල්ලකෝ. :angry: :confused:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සුන්දරි නෙමෙ ඩො:angry: අපි ඇත්ත වෙනුවෙන් හැම වෙලෙම පෙනි සිටිනවා:yes: සො පැත්ත ගියත් ඇත්ත කියන මට ගොඩාක් අය කැමතියි:P

    avatar312790_44.gif



    avatar330471_12.gif
     
    Status
    Not open for further replies.