මං මේ රත් වෙලා ආවෙ අර ඔටුව ගැන වත්ද කියල.. :oo:
actinide Well-known member Feb 21, 2009 7,495 1 1,012 113 Between Life & Death May 6, 2013 #61 මං මේ රත් වෙලා ආවෙ අර ඔටුව ගැන වත්ද කියල..
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 May 6, 2013 #62 ඔව් බන්, අපේ උන් හැකින්ක් කියන වචනේ තේරුමවත් දන්නෙ නෑ... ඇත්තටම නීතියෙ හැටියට හැක් කලාට කාටවත් දඬුවම් දෙන්න බෑ, ඒත් ක්‍රැක් කරන එක නීතිවිරෝධියි... කොහොමවුනත් අල්ලපු එවුන්ටයි. පරීක්ෂනය කරන එවුන්ටයි, උන්ට උගන්නන එවුන්ටයි තීන්දු දෙන උන්ටයි මේ ගැන දැනීමක් නැති නිසා නිකන් බොරුඑවට අරූ හිරේ යයි.එච්චරයි.
ඔව් බන්, අපේ උන් හැකින්ක් කියන වචනේ තේරුමවත් දන්නෙ නෑ... ඇත්තටම නීතියෙ හැටියට හැක් කලාට කාටවත් දඬුවම් දෙන්න බෑ, ඒත් ක්‍රැක් කරන එක නීතිවිරෝධියි... කොහොමවුනත් අල්ලපු එවුන්ටයි. පරීක්ෂනය කරන එවුන්ටයි, උන්ට උගන්නන එවුන්ටයි තීන්දු දෙන උන්ටයි මේ ගැන දැනීමක් නැති නිසා නිකන් බොරුඑවට අරූ හිරේ යයි.එච්චරයි.
coolparkinglot Well-known member Sep 17, 2008 4,054 737 113 38 කන්ද උඩරට May 6, 2013 #63 austin316 said: සිරාවට බන්..මිනීමරුවෝ ලමා අපචාර කරුවෝ නිදහස් වෙන රටක මොන නීතියක්ද බන් Click to expand...
austin316 said: සිරාවට බන්..මිනීමරුවෝ ලමා අපචාර කරුවෝ නිදහස් වෙන රටක මොන නීතියක්ද බන් Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: May 6, 2013 #64 උබත් ඇමරිකාවේ හිටියා නම් උබේ ගෙදර ඉස්සරහ අද facebook , google, NSA, yahoo , NASA එකෙන් පවා ඇවිල්ලා ඉදී...මොනා කරන්නද මේක ලන්කාවනේ..
උබත් ඇමරිකාවේ හිටියා නම් උබේ ගෙදර ඉස්සරහ අද facebook , google, NSA, yahoo , NASA එකෙන් පවා ඇවිල්ලා ඉදී...මොනා කරන්නද මේක ලන්කාවනේ..
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,007 113 In the middle of nothing... in the middle of every May 6, 2013 #65 actinide said: මං මේ රත් වෙලා ආවෙ අර ඔටුව ගැන වත්ද කියල.. Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) May 6, 2013 #66 මුල මැද අග දන්නේ නෑ මම නම් මේකේ.....??
actinide Well-known member Feb 21, 2009 7,495 1 1,012 113 Between Life & Death May 6, 2013 #68 urajdrlk said: මුල මැද අග දන්නේ නෑ මම නම් මේකේ.....?? Click to expand... අපි දන්නෙත් නෑ..
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ May 6, 2013 #69 මම හිතුවේ කු මාමි හිරේ වැටිලා කියල
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,007 113 In the middle of nothing... in the middle of every May 6, 2013 #70 urajdrlk said: මුල මැද අග දන්නේ නෑ මම නම් මේකේ.....?? Click to expand... කෙටියෙන් කියනවා නම් කව්ද මන්දා එකෙක් හිරේ ගිහින්. ඌ හැක් කරලා cid එකෙන් ගෙනිහින්ලු. ඌ තමයිලු ගොඩක් උන්ගේ ගුරුවරයා. හැබැයි hacking and virus වල. උට අවුරුදු 20ක් ලු.. ඉතින් ඌ හිරේ ලු.
urajdrlk said: මුල මැද අග දන්නේ නෑ මම නම් මේකේ.....?? Click to expand... කෙටියෙන් කියනවා නම් කව්ද මන්දා එකෙක් හිරේ ගිහින්. ඌ හැක් කරලා cid එකෙන් ගෙනිහින්ලු. ඌ තමයිලු ගොඩක් උන්ගේ ගුරුවරයා. හැබැයි hacking and virus වල. උට අවුරුදු 20ක් ලු.. ඉතින් ඌ හිරේ ලු.
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,007 113 In the middle of nothing... in the middle of every May 6, 2013 #71 mjayanatha said: මම හිතුවේ කු මාමි හිරේ වැටිලා කියල Click to expand... අරාබියා හිරේ යන්නේ නැහැ . ඌ ඔය ඉන්නේ යස අගේට
mjayanatha said: මම හිතුවේ කු මාමි හිරේ වැටිලා කියල Click to expand... අරාබියා හිරේ යන්නේ නැහැ . ඌ ඔය ඉන්නේ යස අගේට