මට වෙලාවකට හිතෙනවා, ගයේෂා නිකම් ගිනි කන්දක් වගේ කියලා. මේකිට පහුගිය කාලේ හැමෝම බැන්නා බඩුව බඩුව කිය කිය, ඊට පස්සේ මහින්දට කඩේ ගියා මැරීගෙන නමුත් කිසිම වැඩක් වුනේ නෑ නිකම් චාටර් වෙච්ච එකයි වුනේ, මඩ හැම තැනම අන්තිමට රංගත් බනින ගත්තම මේකිට මළ පනින්න ඇති. ඉවසීමේ සීමාව පනිනවා කියන්නේ, අන්න ඒ වගේ වැඩක් මෙතන මට හිතෙන්නේ වෙලා තියෙන්නේ.




ගයියා වගේම ඌත් මාරු වෙන කෝණයක් තියෙන්නෙ.