ගයේෂා අක්කිට සෑහෙන්න රිදිල.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට වෙලාවකට හිතෙනවා, ගයේෂා නිකම් ගිනි කන්දක් වගේ කියලා. මේකිට පහුගිය කාලේ හැමෝම බැන්නා බඩුව බඩුව කිය කිය, ඊට පස්සේ මහින්දට කඩේ ගියා මැරීගෙන නමුත් කිසිම වැඩක් වුනේ නෑ නිකම් චාටර් වෙච්ච එකයි වුනේ, මඩ හැම තැනම අන්තිමට රංගත් බනින ගත්තම මේකිට මළ පනින්න ඇති. ඉවසීමේ සීමාව පනිනවා කියන්නේ, අන්න ඒ වගේ වැඩක් මෙතන මට හිතෙන්නේ වෙලා තියෙන්නේ.

    :oo:
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    මේ ගෑනිගේ මෝඩකම තමයි බන් මේ ප්‍රදර්ශනය කරන්නේ..
    නැත්තම් කවුද බන් තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමෙන් තරහකාරයෙක්ට උනත් බනින්නේ..
    ඒකි දන්නෙ නෑ නොන්ඩි උනේ ඒකි කියලා..
    (yes)
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඇයි කුල් කසුන් උගේ කැපකරු පියා තනතුරේ තියාගේඅන ඉන්නේ රංග ජයවර්දනව. අවෙන්ගාඩ් උන්ව වීරයෝ කරන්න සැහෙන ගේමක් දුන්න:lol::lol::lol:

    ටික දවසකින් දැක්කෙ නති හන්ද ඌව අමතක උනා බන්. :( ගයියා වගේම ඌත් මාරු වෙන කෝණයක් තියෙන්නෙ. :oo:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Meeka puduma wenna seyak nah ban.Me hama pakshekama Deshapalakyayo ape issaraha gahagatthata.okkoma personal eke fit eke Inne.Apiwa gonaata andala un un raja karanwa.api ithin un diha balala allapu wate eka ekka aragannawa.