ගරහන්නේ නැතිව ඉඳපන්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ගරහන්නේ නැතිව ඉඳපන්

    ලංකාවෙන් එලියට ගිහින් ලංකාවට ම බනින උන් අන්තිමට බුරුතු පිටින් අපහු එනවා නෙද?

    කොහේ ගියත් අන්තිමට මේ පුංචි දට තමා බන් ඉතුරු වෙන්නේ තොපිට

    ගරහන්නේ නැතිව ඉඳපන්
    මුන් මැරුනත් ලංකාවට එන්නේ නෑ කියලා ටෝක්ස් දීලා දැන් එනවා.මොකද ක්‍රොයාවේ දැන් දවසකට 500 ගානේ අලුත් කේස් එනවා.
     
    • Like
    Reactions: Dishta Didin

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමාජ පිලිගැනීමක් ලැබෙන්නෙ ගැරහුවහමනෙ බං.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය මක්කුන් ආවත් අපේ ගමෙන් කොර්යන් ගිය උන් නම් එන්නෙ නෑ එලවනකන් එහෙන්. උන් ටෝල්ක් දෙන්නේ යූඑස් පීඑච්ඩී1 කට ගියා වගේ...