ගර්භණීවීම වසරක් පමා කරන්න - වෛද්‍ය හර්ෂ අතපත්තු

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරිම කතාව නම් ලන්කාවේ ළමයි හදන්න එපා කියන එක. අඩුම ගානේ මේ කලබල ඉවර වෙනකම් වත් ඉන්න එක නම් කලයුතුමයි.. බෑරිම තෑන තමා ඔය කියනවා ඈත්තේ

    ඔව් නේ බන්, සෑහෙන්න කල්පනා කරල, ටිකක් බයේ ඕක කියන්න ඇත්තේ. අපේ මහා සංඝරත්නය උනත් ඕකට විරුද්ද වෙන්න පුලුවන්. ඉස්ලාම් සහෝදරවරු නම් කොහොමත් ඕක ගනන් ගන්නේ නෑ.

    සාමාන්‍ය බයි ජනතාව උනත් මට ශුවර් නෑ තාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕවා ඔහොම කියලා හරියන්නේ නැහැ යකුනි. කොන්ඩම් පැකට් එක ගානේ වත් බැදපු පවුල් වලට දෙන්නේ නැතුව. :-D:-D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ප්‍රීති අයිතිකරු
    pedro-approves-pedrorc.gif
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හදුවේදී විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා පැවසීය.

    ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් වෛරසය තවමත් වෛද්‍ය විද්‍යාව තුළ අධ්‍යයනය කරමින් පවතින බවය.

    "කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ.. අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්. අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක්. එතකොට අපි එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේම එන්නත් ගැනත් අපි දන්නවා."


    අපි විදපු දුක් කරදර අනෙ මගේ ශුක්‍රාණුවකට දෙන්නේ මොකටද සර්...
    ඔහේ ඒක සරටමම පිහිදැමුනාවෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕවා ඔහොම කියලා හරියන්නේ නැහැ යකුනි. කොන්ඩම් පැකට් එක ගානේ වත් බැදපු පවුල් වලට දෙන්නේ නැතුව. :-D:-D
    ඉස්සෙල්ල බදපන්
    ඒ පැත්තේ සෞක්‍ය සේවා නිලදරිනිය හැමෝටම ෆ්‍රී දෙනවා
    අපේ ගනිටත් දීල තිබ්බ යකෝ කොන්ඩම් ෂොපින් බැග් එකක් පිරෙන්න
    පොඩි කොල්ලෝ ඕව දන්නේ නැ නේ නේද

    මේ වගේ කාලෙක ප්ලෑන් කරල ළමයි හදන උන් නම් මිනිස්සු වෙන්න බෑ.

    මේක කිව්ව එක හොදයි, ඇත්තටම මීට ගොඩක් කලින් සමාජගත කරන්න තිබ්බ ඉල්ලීමක් මේක
    සිරා කතාව මචන්
    මේ වයිරස් අස්සේ මාස්ක් දාගෙන බඩත් උස්සන් ඉස්පිරිතාල අස්සේ රිංගනවා කියන්නේ යකෝ
    එකෙන්ම හැදිලා තමා එන්න වෙන්නේ
    මේවා කියන්න දේවල් නෙමේ බන් මිනිස්සු දන ගන්න ඕනේ කරන්න මොලේ කල්පනා කරලා

    ගොඩක් එවුන් ළමයි හැදුවට ඉස්පිරිතාලේ යන්නවත් එන්නේ නැ නේ
    ඉතින් උන්ට වැඩක් නැ ඕව
    ------ Post added on Sep 8, 2021 at 8:15 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    mee pakaya sinhalunta arinna hadana ngo karayekda kohedo
    මේ වගේ උන් තමා ඔහේ ළමයි හදල කොරෝන හදවන්නේ
    දවසට 200 මැරෙනවා බල්ලෝ කොරෝන නිසා
    එලියට ගිහින් මසක් ගැලෙව්වොත් හැදෙනවා
    බබෙක් ලැබෙන කෙනෙක්ට කොච්චර අමාරු වෙනවද එවලේට මාස්ක් නෙමේ මොන මගුලවත් කරන්න බැ
    එහෙම උනාම බල්ලෝ ලමයටයි නොනටට්යි කොරෝන හැදෙනවා

    පුරුවේ පිනක් නිසා ගොඩ අවොත් හොදයි එත් අමාරු වෙලා මැරුනොත් මොකද වෙන්නේ
    එකයි කියන්නේ පොඩ්ඩක් මේ දවස් වල කන්ට්‍රෝල් එකේ ඉන්න කියල

    තොට කියන්න බල්ලෝ
    මගේ පොඩි එකාට අවුරුදු 2
    අගෝස්තු මාසේ එලියට ගියේ වක්සින් එකේ දෙවැනි එක ගහන්න විතරයි අපි
    එතරම් පරිස්සම් වෙනවා පොඩි එකා නිසා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මේක ගෝටගෙ ප්ලෑනක් වෙන්න බැරිද බන්. ඒ කාලේ මුස්ලිම් ව්‍යාප්තිය අඩු කරන්න අපි සෑහෙන්න ගැඹුරෙන් විද්වත් සාකච්ඡා වට කීපයක්ම ගෙනිච්චා. වැඩේ ලේසි නෑ, අපිත් ඒ කැප කිරීම කරමු මචන්ලා. ගෝට මුස්ලින් උන්ව මේ රටින් අතුගාල දාන එක වැඩි කල් දුර නෑ.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    ඇතුලේ දාලා හොල්ලලා උඩට පල්ලෙහට ගිහිං ඇතුලෙම යවලා ගන්නවා තරම් වෙන සතුටක් බැඳපු අපිට නෑ මහත්තයෝ... 😁😁
     
    • Haha
    Reactions: Stimulus mind

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සිරා කතාව මචන්
    මේ වයිරස් අස්සේ මාස්ක් දාගෙන බඩත් උස්සන් ඉස්පිරිතාල අස්සේ රිංගනවා කියන්නේ යකෝ
    එකෙන්ම හැදිලා තමා එන්න වෙන්නේ
    මේවා කියන්න දේවල් නෙමේ බන් මිනිස්සු දන ගන්න ඕනේ කරන්න මොලේ කල්පනා කරලා

    ගොඩක් එවුන් ළමයි හැදුවට ඉස්පිරිතාලේ යන්නවත් එන්නේ නැ නේ
    ඉතින් උන්ට වැඩක් නැ ඕව
    ------ Post added on Sep 8, 2021 at 8:15 PM

    Uba ohoma kiuwata dawasata ganu 2000-3000 pregnant wenawa lankawe.
    VOG channeling walata mara vidiyata enawa pregnant una kattiya.

    Prof Tiran dias ehema weekdays wala 3PM idala raa 1/2AM wenakan channeling hamadama. Nindakwath nathuwa athi.
    Weekend nam hitha gannath amarui.

    Kohomath dawasata 200-300 kata wada channel karanawa aniwa.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේ වගේ උන් තමා ඔහේ ළමයි හදල කොරෝන හදවන්නේ
    දවසට 200 මැරෙනවා බල්ලෝ කොරෝන නිසා
    එලියට ගිහින් මසක් ගැලෙව්වොත් හැදෙනවා
    බබෙක් ලැබෙන කෙනෙක්ට කොච්චර අමාරු වෙනවද එවලේට මාස්ක් නෙමේ මොන මගුලවත් කරන්න බැ
    එහෙම උනාම බල්ලෝ ලමයටයි නොනටට්යි කොරෝන හැදෙනවා

    පුරුවේ පිනක් නිසා ගොඩ අවොත් හොදයි එත් අමාරු වෙලා මැරුනොත් මොකද වෙන්නේ
    එකයි කියන්නේ පොඩ්ඩක් මේ දවස් වල කන්ට්‍රෝල් එකේ ඉන්න කියල

    තොට කියන්න බල්ලෝ
    මගේ පොඩි එකාට අවුරුදු 2
    අගෝස්තු මාසේ එලියට ගියේ වක්සින් එකේ දෙවැනි එක ගහන්න විතරයි අපි
    එතරම් පරිස්සම් වෙනවා පොඩි එකා නිසා
    payya kapuwanam harinee uba?