මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න....
ගැහැනුන්ට ගර්භාෂයක් තියෙනවනේ...
ගර්භාෂ ගත රෝගයක් නිසා, ගර්භාශේ අයින් කරන්න උනෝතින් ලිංගික කටයුතු වලට ඒක බාධාවක්ද?
එතකොට යෝනි මාර්ගයෙන් ඇතුලට ගියාම ඇතුලේ මොකක්ද තියෙන්නේ?
ආමාශේ ඉඳල කන එවුව තව පහලට බර වෙයිද?
අපේ නංගි කෙනෙක්ගේ ගර්භාශේ ගෙඩි වගයක් ඇවිත්...
ඒක අයින් කරන්න බැරි වෙන්න උඩු දුවලලු....
ඒ නිසා ගර්භාශේ අයින් කරන්න වෙනවලු..
පවු වැඩේ....
ඉතින් දන්න කෙනෙක් කියන්න බලන්න උඩින් මම අහපුවට උත්තර...
මම තැනට ගැලපෙන්න එයාගේ හිත හදන්න බලන්නම්....
ලොකු පිනක්..