කෙල්ලො නයිට් අවුට් ගිහින් රෑ 10 විතර වෙනකන් මොනාද කරන්නෙ බන්
කෙල්ලො සෙට් එක ගියාට පස්සෙ කොල්ලො සෙට් එකත් එනවා උන්ගෙ
ඔතන එක කෙල්ලෙක් වරකාපොල පැත්තෙ, ලගදි ජොබ් එකකට කොලබ ගියා ඊට පස්සෙ තමයි ඕම , ඒලෙවල් කරන කාලෙ අම්මත් එක්ක ක්ලාස් ගියෙත්.
එයාට නම් කොල්ලෙක් නෑ කියලා කියන්නෙ, ඒත් ඕකි මීට අවුරුදු දෙකකට කලිනුත් කොල්ලෙක් නෑ කිය කිය ඉදලා එකපාරම කොල් කරලා දුක කියන්න ගත්තා අවුරුද්දක් තිබුන රිලෙෂන්ශිප් එකට කොල්ලා බුට් එක තිබ්බා කියලා.
දවස් දෙකකට කලින් එයාගෙ අම්මා වෙඩින් එකකදි හම්බෙලා දුව ගැන හෙන විස්තර කියනවා, මාත් ඉතින් එහෙමද, හොදයි නේද කිය කිය හිටියා. පස්සෙ යන්න යද්දි කියනවා "මම දුවට කියන්නම්කො පුතා මතක් කරන්න කීවා කියලාහ්" මාත් ඊට පස්සෙ කීවා එහෙම කියන්න එහෙනම් කියලා, මේ කොරෝනා අස්සෙ මගෙ මූනත් ඉබලා කීවා එයාාලගෙ ගෙදර ඇවිත් යන්න එන්න කියලා. ඔය ඇන්ටි අවුරුද්දක විතර ඉදන් මට දුවව දෙන්න හදන්නෙ, මට සෑහෙන්න ආදරෙයි. ඒත් ඔය දෝනියැන්දවනම් කරේ එල්ලගන්නෙ නෑ මන්.
මට ඔය නයිට්අවුට් කතන්දරේ පැහැදිලි කරලා දීපල්ලකො.

Last edited: