මන් මෙහෙම කියන එක තව කෙනෙක්ට විහිළුවක් වෙයි සමහරවිට .
එත් මට මේක හිතට ලොකු වදයක් අනාගතේදී ප්රස්නයක් වෙයිධ කියලා .
ඇත්තටම කිවොත් කොල්ලෝ විදිහට අපි කෙල්ලොන්ගෙන් සමේ සිනිදූ බවක් බලාපොරොත්තු වෙනවනේ. එත් මගේ කෙල්ලගේ සම සිනිදු නෑ . එයාව අල්ලද්දී මට කෙල්ලෙක් අල්ලනවා කියන feeling එක එන්නේ නෑ. දැනට නම් අපි දෙන්නා කලාදුරකින් හම්බෙන හින්දා එයා එක්ක ඉද්දි මට ටිකක් feel වෙනවා. එත් බැන්ද කාලෙක එයා එක්ක ඉද්දි මට නගින්නෙත් නැතිවෙයිද කියලා හිතෙනවා . ඇත්තම කිවොත් එයාට වඩා මගේ ස්කින් එක සොෆ්ට්.
අනික එයාගේ උඩු රැවුල චුට්ටකුත් තියෙනවා . එහෙම කෙල්ලොන්ගේ රැවුල් එන්නේ හෝමෝන අසමතුලිත හින්දලු නේද.
facial hair නම් එයා remove කරනවා. එක නම් මට ගැටළුවක් නෑ.
අනික එයාගේ කොන්ඩෙත් චුට්ටක් සුදු වෙලා පෙන තරමට. තාම එයට 25 ක් විතර තමා වයසත්. මේ මගේ first affair එක.
මේ වගී ලක්ෂණ තියෙන වයිෆ්ව්ලා ඉන්න එළකිරි මෙම්බර්ලා මට උපදෙසක් දෙන්න තරහ නැතුව ඔයාලගී අත්දකීම් අනුව මේක ප්රස්නයක් වෙන්නේ නැතිවෙයිද කියලා.

lol. Oka danma wisadaganin, marry kalaata passe epa unath ehema athaarinna baane..umba Oka me elakiri eken ahala ideas gannawanam Oka nathara karanna thama wenne..
anika first affir eknm khmth kollekt oyita wda dada interest ekk thynna one kella daara baduwak unath na eki ehem nha kyna mttame...