ගර්ල්_එක්ක_ඇවිදින්ඩ

SriSoft

Member
Jun 14, 2016
205
28
0
ගර්ල්_එක්ක_ඇවිදින්ඩ

ගර්ල් එක්ක ඇවිදින්ඩ යන්ඩ පුළුවන් තැන් මොනවද නුවර අවට. full day available.
(Rooms නෙවෙයි)
 
eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    බලෙන් රූම් එක්ක යන්න හැදූ
    පෙම්වතා පදවමින් සිටි බයික් එකින් පැන්න
    පෙම්වතියට බරපතලයි

    තමා සමග ප්‍රේමයෙන් වෙළී සිටි පෙම්වතා කාමරයකට යමු කියා නොහොබිනා යෝජනාවක් කළ අවස්ථාවේ එයට අකමැති වුවත් බලහත්කාරයෙන් එය සඳහා රැගෙන යමින් සිටියදී ජීවිතය ගැන ආශාව අතහැර ධාවනය වෙමින් පැවති මෝටර් සයිකලයකින් පැන්න තරුණියක
    බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධියක් ඊයේ අරණායක - ගල්බොක්ක ප්‍රදේශයෙන් වාර්තා විය.
    බරපතල තුවාල ලැබූ තරුණිය එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි අයෙකි. ඇයගේ මේ කියන පෙම්වතා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකු වන අතර ඔහු සමඟ කාලයක් තිස්සේ

    ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙයි.

    ඊයේ (26) දහවල් ඔහු ඇය හමුවීමට කෑගල්ල නගරයට පැමිණ ඇත. එම අවස්ථාවේ ඔහු මුලින් යෝජනා කර ඇත්තේ නිදහස් තැනකට ගොස් කතාබහ කරමු කියාය. ඔහු ඉඟි කර ඇත්තේ නගරයේ පිහිටි උද්‍යානයකට යන බවකි. එයට එකඟවූ තරුණිය ඔහුගේ මෝටර් සයිකලයට නැගගෙන තිබෙන අවස්ථාවේ ඔහු සයිකලය පදවන්නේ නාඳුනන පැත්තකට බව තරුණියට ඉව වැටී ඒ ගැන විමසද්දී පවසා ඇත්තේ ‘පාක් එක වැඩක් නෑ අපි රූම් එකකට යමු මං දන්නව හොඳ තැනක්‘ කියාය.

    එම ගමන යාමට තරුණිය කැමතිවී නැත. ඇය දිගින් දිගටම එහි නොයන ලෙස පෙම්වතාගෙන් ඉල්ලා සිටියත් ඔහු ඇයට සැර කර කියා ඇත්තේ ‘ඔයා මොනව කිව්වත් වැඩක් නෑ. මං එතැන්නටම තමයි යන්නේ‘ ලෙසිනි. එම අවස්ථාවේ තරුණියට ඔහු බලහත්කාරකමක් සිදුකරන්නට දරන උත්සාහය ගැන ඉව වැටී කෑගසා ඇති නමුත් අවට සිටි අය ගමන් කරමින් තිබෙන බයිසිකලය ගැන අවධානය යොමු කර නැත. බැරිම තැන ඇය බයිසිකලය නවත්වන්නට ඔහුව තල්ලු කරමින් උත්සාහ කළත් එයද අපහසුවී ඇති අතර ඇය එක්වරම බයිසිකලයෙන් පැන තිබේ.

    ධාවනය වෙමින් පැවති මෝටර් සයිකලයෙන් වැටුණ ඇයට එම අවස්ථාවේ බරපතල තුවාල සිදුව ඇත.ඇයගේ පෙම්වතා පසුව අවට සිටි අයගේද උදව් ඇතිව ඇයව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.සිද්ධිය පිළිබඳව ලද පැමිණිල්ල මත සැකකරු සහ අදාළ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය කටයුතු කර තිබේ.
    සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (27) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචන් සෙම්බුවත්තේ යන්න ටිකක් වෙලාව යනවා. පුළුවන් නම් අම්බුළුවාවේ පලයන්. පේරා ගාර්ඩ්න් එකේ නම් සික්කොන්ගේ මල වදේ. බෙන්ච් එකක පාඩුවේ ඉඳන් ඉන්නවත් දෙන්නෙ නැහැ. අම්බුළුවාව මරු. වැඩි විස්තර ඕනෙ නම් PM කරපන්
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43

    දැන් මේ SriSoft කියන්නේ හමුදාවේ අයියද?:baffled::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මචන් සෙම්බුවත්තේ යන්න ටිකක් වෙලාව යනවා. පුළුවන් නම් අම්බුළුවාවේ පලයන්. පේරා ගාර්ඩ්න් එකේ නම් සික්කොන්ගේ මල වදේ. බෙන්ච් එකක පාඩුවේ ඉඳන් ඉන්නවත් දෙන්නෙ නැහැ. අම්බුළුවාව මරු. වැඩි විස්තර ඕනෙ නම් PM කරපන්

    අම්බුලුවවෙ නගින අතරමැද දිගටම පොඩි පොඩි බස් හොල්ට් වගේ ඒව හදල තියෙනව එකක් අල්ල ගතත නම් හරි