ගරු දුමින්ද සිල්වාට ඉක්මන් සුවය ප්‍රාර්ථ

Oct 8, 2011
6
1
0
ගරු දුමින්ද සිල්වාට ඉක්මන් සුවය ප්‍රාර්ථ

යාලුවනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ ජාති හිත්‍යශී දෙශ මාමක දුමින්ද සිල්වාට ඉක්මන් සුවය ලැබෙවා කියලා අපි ඔක්කොම පතමු.
 
  • Like
Reactions: Mr Dilshan

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹේ ඔය කොම්පියුටර් ජිල්මාට් එකක්වත් දාල බලපං බේරගන්න පුලුවන් වෙයිද කියල
     
    Oct 8, 2011
    6
    1
    0
    උඹේ ඔය කොම්පියුටර් ජිල්මාට් එකක්වත් දාල බලපං බේරගන්න පුලුවන් වෙයිද කියල

    චන්දෙ දිනන්න විතරයි පුලුවන්.මරණෙන් ගැලවෙන්න බැහැ.:bafflled:
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති,,,,මැරිලම පලයන් ඔකා
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Dumindage salli balawath una thamanta muladi athadunna Barathawa kapalama danna..anthimata ayawa sadahatama kapala damma..hapo loke guna maku minissunge hati??????????
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    අනේ මැරයෙක් දෙන්නෙක් දාලාවත් ට්‍රයි කරලා බලන්න ජීවත් කරන්න පුලුවන්ද කියලා.
    :sorry::sorry::sorry: