මමත් කාලයක් උඹ වගේ දුක් විඳපු එකෙක් මචන්. සෑහෙන දුක්බර අතීතයක් මටත් තියෙනවා. අන්තිමට සැනසීමක් ලැබුනේ බුදු දහම තුලින් බන්. නිකන් බණ අහල නෙමෙයි. හරියටම බුද්ධ දේශනාවට අනුව ජීවිතේ වෙනස් කර ගත්තු නිසා. දැන් මම ලේසියෙන් කිසිම දෙයක් නිසා සැලෙන්නේ නෑ. නිතරම හිතට දුක දැනෙන්නේ නෑ. නිතරම සතුටින් හිනා වෙලා ඉන්න පුළුවන්. මට මං ගැනම සතුටක් තියෙන්නේ. තරහ යන්නෙත් නෑ. ඒ නිසා මානසික ප්රශ්නත් නෑ බන්.
අපි මේ කියන කරන හැමදේම මිරිඟුවක් විතරයි බන්. පුළුවන් නම් රාජගිරියේ හාමුදුරුවන්ගේ බන ටිකක් අහපන්. උඹේ හිතට සැනසීමක් දැනේවි.
http://www.elakiri.com/forum/showthread.php?t=1622753
අපි මේ කියන කරන හැමදේම මිරිඟුවක් විතරයි බන්. පුළුවන් නම් රාජගිරියේ හාමුදුරුවන්ගේ බන ටිකක් අහපන්. උඹේ හිතට සැනසීමක් දැනේවි.

http://www.elakiri.com/forum/showthread.php?t=1622753