ගලගෙදර කඳුළු ගඟක්‌

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගලගෙදර කඳුළු ගඟක්‌

    දාන්න එපා.. දාන්න එපා.. කියා කෑගසද්දීත්
    රියෑදුරා දුම්රිය හරස්‌ මගට වෑන් රිය දමයි





    476.jpg


    vlcsnap-2013-05-14-10h35m20s240-600-2.jpg


    boy117.jpg
    pera.jpg



    වෑන් රථයේ පැමිණි දරුවන් වෙනත් පාසල්වලට ඇරලවා අවසන් දරුවා පෙරපාසල වෙත භාරදීමට එද්දී අනතුර සිදුවී ඇත.

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාදුක්‌ක මොරගහතැන්න වවුල්කැලේ අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක්‌ දුම්රියේ ගැටීමෙන් ඊයේ (14 වැනිදා) උදැසන 7.30 ට පමණ සිදුවූ මාරක අනතුරින් පස්‌ හැවිරිදි පෙර පාසල් දරුවෙක්‌ සහ වෑන් රථ රියදුරු මිය ගියහ.

    මෙම ශෝකජනක සිදුවීමෙන් පාදුක්‌ක ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව ඇති අතර සිදුවූ මාරක අනතුර දැක බලා ගැනීම සඳහා වැලනොකැඩී විශාල පිරිසක්‌ එම ස්‌ථානයට පැමිණ සිටියහ.

    වෑන් රථයේ පැමිණි දරුවන් වෙනත් පාසල්වලට ඇරලවා අවසන් දරුවා මෙම පෙරපාසල වෙත භාරදීමට එද්දී අනතුර සිදුවී ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මෙම මාරක අනතුර සිදුවන අවස්‌ථාවේ දරුවන් සියලු දෙනා වෑන් රථයේ සිටියේ නම් මහා විනාශයක්‌ සිදුවීමට ඉඩ තිබූ බව පොලිසිය පවසයි.

    අනතුරින් මියගොස්‌ ඇත්තේ පාදුක්‌ක ගලගෙදර පදිංචි රසිදු මල්සර නමැති පස්‌ හැවිරිදි දරුවා සහ මාවතගම පදිංචි අංජන හේමන්ත නමැති 36 හැවිරිදි රියදුරු බව හඳුනාගෙන ඇත.

    රසිදු මල්සර දරුවා රැගත් වෑන් රථය අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගය ඔස්‌සේ ධාවනය කරද්දී කොළඹ කොටුව දක්‌වා ධාවනය වන බලවේග කට්‌ටල දුම්රිය පැමිණ තිබේ.

    ඒ අවස්‌ථාවේ වෑන් රථය දුම්රිය හරස්‌ මාර්ගය ඔස්‌සේ ධාවනය නොකරන ලෙස ප්‍රදේශවාසීන් කෑගසා ඇත. එහෙත් රියදුරු ඒ කිසිවක්‌ ගණනකට නොගෙන වෑන් රථය දුම්රිය හරස්‌ මාර්ගය වෙත ධාවනය කර තිබේ.

    එහිදී දුම්රියේ ගැටුණු වෑන් රථය මීටර් 50 ක්‌ පමණ දුරක්‌ දුම්රිය එංජිමේ ඇමිණී ඉදිරියට ඇදී ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

    පසුව ප්‍රදේශවාසීන් විසින් අනතුරට ලක්‌වූ වෑන් රථය තුළ සිරවී සිටි පෙරපාසල් දරුවා සහ රියදුරු දැඩි පරිශ්‍රමයක්‌ දරා ඉන් පිටතට ගෙන රෝහල කරා ගෙන ගොස්‌ තිබේ.

    රෝහල් ගත කරන විටත් මොවුන් දෙදෙනාම මියගොස්‌ සිටි බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

    මෙම මාරක රිය අනතුර සිදුවන අවස්‌ථාවේ එම ස්‌ථානයේ සිටි කේ. ජී. මානෙල් නයනා මහත්මිය සිද්ධිය පිළිබඳව "දිවයින"ට මෙසේ පැවසුවාය.

    කෝච්චිය එනවා මම ඈතදීම දැක්‌කා. පාසල් සේවා වෑන්එක රේල් පාර හරහා යයි කියලා මම හිතුවේ නැහැ. ඒත් වෑන් එක එක පාරටම රේල් පාර හරහා දැම්මා. මම අත්දෙක උස්‌සලා කෑගැසුවා දාන්න එපා කියලා ඒත් එක්‌කම දඩෝං ගාලා වෑන් එක කෝච්චියේ හැප්පුණා යෑයි නයනා මහත්මිය කියා සිටියාය.

    පාදුක්‌ක සිඟිති කැකුළු පෙර පාසලේ ගුරුවරියක වන දිලංකා මධුභානි මහත්මිය සිද්ධිය පිළිබඳව මෙසේ පැවසුවාය.

    අනේ මේ දරුවගෙ අම්මට දරුවා එක්‌කරගෙන හැමදාම එන්න බැරි නිසා එයා මේ වෑන් එකට දැම්මා දරුවා ගේන්න. එහෙම දාලා සතියක්‌ ගියේ නැහැ පුංචි දරුවා හොරු අරගෙන ගියා වගේ......යෑයි මධුභානි මහත්මිය හැඬු කඳුළින් කියා සිටියාය.

    හෝමාගම සහකාර පොලිස්‌ අධිකාරි පී. ජී. විමලසිරි මහතාගේ උපදෙස්‌ මත පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක මෙන්ඩිස්‌ ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.




    divaina





    අප්‍රියෙල් 20 වන දින සවස්‌ යාමයේ දී බේරුවල රොක්‌ලන්ඩ් හන්දියේ මාගල්කන්ද අනාරක්‌ෂිත දුම්රිය හරස්‌ මාර්ගයක දී සිදුවූ දුම්රිය බස්‌රථ අනතුරින් පසුව එම සිද්ධිය වාර්තා කර තිබූ අන්තර්ජාල පුවතට පාඨකයන් තිදෙනෙකු විසින් දක්‌වා තිබූ ප්‍රතිචාර උපුටා දක්‌වමින් මෙම ලිපිය ආරම්භ කිරීමට සිතුවෙමි. "ජනාධිපතිතුමෝ දැන්වත් උණබම්බු ගේට්‌ටු දාලා හරි මේක නවත්වන්න", "දැන්වත් ඔතනට උණබම්බු ගේට්‌ටුවක්‌ දාලා අනතුරු වළක්‌වන්න කටයුතු කරන්න. ප්‍රේමදාස මැතිතුමාගේ චින්තනයක්‌ වුණාට ලැඡ්ජා වෙන්න එපා", "ප්‍රේමදාස මහත්තයා එක දවසෙන් මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා. උණබම්බු ගේට්‌ටු. කොහෙද මේ ගොල්ලෝ ඒවා නවත්තල දැම්මා. දැන් පෙනෙනවානේ, කී දෙනෙක්‌ මැරුණද පසුගිය කාලේ. දැන්වත් ඔය උණබම්බු ටිකක්‌ හොයලා සමෘද්ධි කාරයෝ කීප දෙනක්‌ පත් කරන්න මේ ගේට්‌ටු බලාගන්න" යනාදී ලෙස එම පුවතට පාඨකයන් අදහස්‌ දක්‌වා තිබිණි.


    http://www.elakiri.com/forum/showthread.php?t=1551802






    *නැව් නැති port,plane නැති airport හදන අපේ රටේ සංවේදී නායකගෙ හිත උණු වෙලා දැන්වත් උණ බම්බු ගේට්ටු හරි දානවනම්.:(
     
    • Like
    Reactions: nmps and 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    වැඩක් නෑ බං කතා කරලා...

    පව් ොඩි එකා..තොච්චර තියනවද ේට්ටු නැති ේල් ොරවල් :angry:

    ඵලදායි වැඩක් නම් කරන්නේ නෑ රජයෙන්...අර ප..යයි ේ ප..යයි නම් වැඩි කරනවා..

    මෙෝ රහක් නෑ ොරන වැඩ නම්..:angry:

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    වැඩක් නෑ බං කතා කරලා...

    පව් ොඩි එකා..තොච්චර තියනවද ේට්ටු නැති ේල් ොරවල් :angry:

    ඵලදායි වැඩක් නම් කරන්නේ නෑ රජයෙන්...අර ප..යයි ේ ප..යයි නම් වැඩි කරනවා..

    මෙෝ රහක් නෑ ොරන වැඩ නම්..:angry:


    :yes:දැන් ඉතින් මේකටත් driver ගේ වැරැද්ද කියලා උන් බේරෙයි.:(
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :yes:දැන් ඉතින් මේකටත් driver ගේ වැරැද්ද කියලා උන් බේරෙයි.:(

    නැත්තං ඉතිං :oo: වෙන ොනා කියන්නද ?

    වෙත් ඉතිං උන් වැැද්ද භාර ගන්ේ නෑ:no: හැමදාම කජනතාවෝෂාෝපණ එල්ල කරන එකයි...

    :angry:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    "මේ විේෂ නිේදනයයි"
    කියලා කියයි රියදුරා රිය පදවන විට මීට වඩා සැලකිල්ලෙන් වාහනය ධාවනය කලා නම් අනතුර නවත්ත ගන්න තිබුනා කියයි...

    ස්ලබබන්ට දන් නෑ ේල් ේට්ටුවදැම්මනම් අනතුරු නැති වෙනවා කියලා :no::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    huttige puto meke waradi karaya train eka dakalath van eka dapu elawapu eka. hama padekatama anduwada bola waradi
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    "මේ විේෂ නිේදනයයි"
    කියලා කියයි රියදුරා රිය පදවන විට මීට වඩා සැලකිල්ලෙන් වාහනය ධාවනය කලා නම් අනතුර නවත්ත ගන්න තිබුනා කියයි...

    ස්ලබබන්ට දන් නෑ ේල් ේට්ටුවදැම්මනම් අනතුරු නැති වෙනවා කියලා :no::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:



    Driver ge waraddakuth thiyenawa machan. eth aniwaryayenma rail gate ekak nathi eka hethu wela thiyenawa mekata.

    Api inna hariyeth podi parak thiyenawa rail gate ekak nathuwa. aniwaryayen awuruddata 2-3 denek accident wenawa ban. :no::no:
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    Driver ge waraddakuth thiyenawa machan. eth aniwaryayenma rail gate ekak nathi eka hethu wela thiyenawa mekata.

    Api inna hariyeth podi parak thiyenawa rail gate ekak nathuwa. aniwaryayen awuruddata 2-3 denek accident wenawa ban. :no::no:

    podi parawal walatath railgate dala railway ekata padu wela duwanna wenne. podi parawal wala yana minissu pare sihiyen yanna ona. lankawe oyawage ewa ona tharam thiyenawa. loke kohewath hama crossing ekakatama gate dala naha.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    podi parawal walatath railgate dala railway ekata padu wela duwanna wenne. podi parawal wala yana minissu pare sihiyen yanna ona. lankawe oyawage ewa ona tharam thiyenawa. loke kohewath hama crossing ekakatama gate dala naha.

    අනේ පල බැල්ලිගෙ පුතෝ යන්න.දැන් තොගේ ආණ්ඩුවෙන් කරන්නේ ලාබ ලබන වැඩමයි නේ?:rolleyes::rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :yes:දැන් ඉතින් මේකටත් driver ගේ වැරැද්ද කියලා උන් බේරෙයි.:(

    ඔව් බන්.කුමාර වල්ගමය ඊයේම කිව්වාdriver ගේ වැරැද්ද කියල.අනේ හුකේ......
     
    • Like
    Reactions: Sadun Buwa

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නැව් නැති port,plane නැති airport හදන අපේ රටේ සංවේදී නායකගෙ හිත උණු වෙලා දැන්වත් උණ බම්බු ගේට්ටු හරි දානවනම්.