ගලගොඩඅත්තේ ඥාණසාර හිමි IN දෙරණ 360

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මුට මුකුත් විසා නැති එකෙක්. නැත්නම් මගෙන් අහයි ද මේක පෙන්නලා ඇයි ලන්ඩන් කියලා :rofl::rofl::rofl::rofl:

    iJXV7r.jpg



    :rofl::rofl::rofl:

    අඩෝ එක නං පට්ට නෝන්ඩිය :lol: ඩිප්ලෝමටික් විසා තියෙන එකා ඇහුවනේ ඒ වගේ ප්‍රශ්නයක් :lol: එකෙන්ම මට තේරුණා පොරගේ කෙරුවාව :rofl:
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    මන් නෑනේ බන් ඊට වඩ දෙයක් :no: මන් ඉන්ටනෙට් බෞද්දයෙක් නේ :oo: කියහකෝ ඉතින් ඕක ගේමක් නැතුව ඇතිනේ ඕන පොඩි එකෙක් දන්නවා නං ;)

    මල්ලි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. තුන් සුත්‍රය කියන්නේ මහා මංගල සුත්‍රය, රතන සුත්‍රය සහ කරණීය මෙත්ත සුත්‍රය. ඔය තුන දේශනා කරපු අවස්ථා තුනත් ඕන නම් කියන්නම්. ඕකෙන් කරණීය මෙත්ත සුත්‍රය කර්මස්ථානයක් හැටියට දේශනා කරපු එකක්. ඔය ඔය අහන්නේ ප්‍රථමික ප්‍රශ්න. අත්ටටම ඔයිට වඩා දෙයක් ඔයාට අහන්න නැද්ද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උබ ලොකු එකානෙ.. පොත කට පාඩම් උනාට ක්‍රියාව මොන්ටිසොරි..

    අඩෝ සිරාවට අහන්නේ දාපන්කෝ ස්ක්‍රීන් ෂොට් එකක් උබේ වීසා එකේ :P මන් නං දැකලම නෑ ඩිප්ලෝමටික් වීසා එකක් :no:
     

    aruna47

    Well-known member
  • අඩෝ එක නං පට්ට නෝන්ඩිය :lol: ඩිප්ලෝමටික් විසා තියෙන එකා ඇහුවනේ ඒ වගේ ප්‍රශ්නයක් :lol: එකෙන්ම මට තේරුණා පොරගේ කෙරුවාව :rofl:


    මුට තියනවා මාර ආසාවක් diplomatic විසා එකක් ගන්න. පව් බන්.

    මෙන්න මෙන්න පෙරුමාල් මේක තමයි diplomatic විසා කියන්නේ
    :rofl::rofl::rofl:



    Spring+2010+068.JPG
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    එහෙනම් සිවුර ගලෝලා උබේ අම්ම ව යවමු සැපක් ගන්න. හොදයි නේද :rofl::rofl:

    කියාගන්න බැරි වෙනකොට ඉතින් හැමදාම අම්ම තමයි උඹලගේ පිහිටට අන්තිමට එන්නේ. :P:P
     

    aruna47

    Well-known member
  • කියාගන්න බැරි වෙනකොට ඉතින් හැමදාම අම්ම තමයි උඹලගේ පිහිටට අන්තිමට එන්නේ. :P:P

    උබේ අම්මා තරම් විකිණිලා නැතිව ඇති වෙන ගොන් බඩුවක් වත් :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රට බල්ලට ගියා, බුද්ධ ශාසනේ බල්ලට ගියා.....
    ඒ ගැන නොදැන ඔන්ලයින් වීරයො වෙන්න දඟලන කිරි සප්පයො ගැනයි මට දුක :(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මල්ලි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. තුන් සුත්‍රය කියන්නේ මහා මංගල සුත්‍රය, රතන සුත්‍රය සහ කරණීය මෙත්ත සුත්‍රය. ඔය තුන දේශනා කරපු අවස්ථා තුනත් ඕන නම් කියන්නම්. ඕකෙන් කරණීය මෙත්ත සුත්‍රය කර්මස්ථානයක් හැටියට දේශනා කරපු එකක්. ඔය ඔය අහන්නේ ප්‍රථමික ප්‍රශ්න. අත්ටටම ඔයිට වඩා දෙයක් ඔයාට අහන්න නැද්ද?

    අනේ අය්යේ මන් කිව්වේ නම් තුන දාන්න නෙවෙයි :no::( ඕක මටත් පුළුවන් නේ ගූගල් අන්කල් ට කියල කරව ගන්න :dull: අඩු ගානේ ඔය සුත්‍ර 3න් පද දෙක ගානේ වත් පොස්ට් කල නං ගොඩක් පින් :) (තැනක් යු මට මල්ලි කිව්වට :) )
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මුට තියනවා මාර ආසාවක් diplomatic විසා එකක් ගන්න. පව් බන්.

    මෙන්න මෙන්න පෙරුමාල් මේක තමයි diplomatic විසා කියන්නේ
    :rofl::rofl::rofl:

    අඩෝ සිරාවට පට්ටනේ :oo: මාත් කැගැහුවට අදමයි දැක්කේ :P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දැන් තොට ඔක ඩිප්ලොමැටික් විසද?

    මං දන්නේ කොහොමද :frown: දැකල නෑ කියල කිව්වේ :dull: ගූගල් කලාම නං අව හෙන තොගයක් :oo: මන් දන්න හැටියට ඩිප්ලෝමටික් විස හම්බෙන්නේ NGO කාරයන්ට :oo:
     
    Last edited:

    aruna47

    Well-known member
  • බූරුවො ඔය diplomatic passport එකක්.. ඇතුලෙ පේජ් එකක් දාපන් පුලුවන්නම් හොයලා.. අරක හොයයි.. තොපි වගේ නිකන් දෙක පහේ civilian උන්ට දෙන විසා එක screenshot කලාට, වැදගත් diplomatic visaa එකක් පොස්ට් කරන බූරුවො නැ.. [/SIZE]

    :lol: norway ubalata wadagath unata api nam ganan ganneth naha :lol: mokada UK Citizen American PR eka unath ganna eazy mata :lol::rofl:

    tota refugee visa ekak hadaganin okkotama kalin :lol:

    Diplomatic tiya tota mukuth nathi ekek :lol:

    මං දන්නේ කොහොමද :frown: දැකල නෑ කියල කිව්වේ :dull: ගූගල් කලාම නං අව හෙන තොගයක් :oo: මන් දන්න හැටියට ඩිප්ලෝමටික් විස හම්බෙන්නේ NGO කාරයන්ට :oo:

    NGO una kiyala inna okkotama Diplomatic visa denne naha. ea NGO eke lokkata witarayi. muta athi sududu kamak naha ehema wenna :lol:



    දැන් තොට ඔක ඩිප්ලොමැටික් විසද?

    naha meka ube ammage visa eka :lol:

    No.1 Rule.. Never post personal documents to open forums.

    pala ponz yanna nathi unahama ohoma bayila gahapan :lol:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    "නානසාර එක්ක ඊයේ දෙරණේ ගිය 360 වැඩසටහනේ ඩිල්කා ඇඳන් ඉන්න ඇඳුම දැකලා ගොඩක් එවුන්ට නැගලා තිබුණා...... යකා! ඒ ඇඳන් හිටිය අපේ සංස්කෘතියට "නොගැළපෙන" බටහිර පන්නයේ ඇඳුම වෙනුවට ඔසරියක් ඇන්ඳා නම් හොඳයි කියලා කට්ටිය කියලා තිබ්බා.. දැන් උන් කියන කතාව අනුව බැලුවහම මෙහෙමත් එකක් තියෙනවා.. ඔසරියෙත් බෙල්ලයි මූණයි පේනවා.. ඒකෙන් දූෂණයට තියෙන අවස්ථාව වැඩියි.. ඒ හින්දා අපි අන්දමු ගෝනියක්.. සංස්කෘතියත් රැකෙනවා ජනමාධ්‍යවේදිනියගේ අහවල් එකත් රැකෙනවා.. මේ.. මේ.. බුර්කාව අඳින්න බැරි ඒක මුස්ලිම් නිසා.. එතකොට දිල්කා ජාතිය පාවා දුන්න වෙනවා.. ඒ හින්දා තමා ගෝනියක් අඳින එක හොඳ.. පිරිමින්ගේ ස්ව‍යං පාලනය නැති කම වගේ දුර්වලතාවයන් වහගන්න ගෑණු අඳින ඇඳුමට බණින මෝඩයොන්ගෙයි තොපෙයි ඇති වෙනසක් නෑ .. රෙද්ද..!"

    - යුද්දේ නැතුව පාළුයි! | Bored without War

    අනික 360 තමන්ට තියන චෝදනා ගැන කුණු ප්‍රශ්න කරන්නේ මුගෙන් විතරක් නෙවෙයි එන හැම එකගෙන්ම උගේ කුණු කතා අහනවා ..එකනේ 360 කියන්නේ ....බොරුනම් 2/3 ක් බලපන් ..මුගෙන් අහන්න හොද නැද්ද මේක?

    ඉතින් "හම්බයන්ට කරන්න හොදනම් අහන්න හොද නැත්තේ ඇයි?" කියල උබලමනේ කියන්නේ

    අනික මුගේ පරණ දේවල් වැඩක් නැහැ ,ඒවා කතා කොරන්න හොද නැහැ කියන්නේ කොහොමද උබල ..?

    නියෝජනය කොරන උන්ගේ පැත්තෙන් ගත්තනම්
    ,නායකයාගේ පැටිකිරිය දන ගැනීමේ සියලු අයිතිය මිනිසුන්ට ඇත ..කව්රු කොහොම නැහැ කිවත් යම් සිදුවීමකදී සියලු දෙනාම "බෞද්ධ" කියන පොදු නාමය යටතේ භාවිතාවේ , බෞද්ධ සංවිධානයක නායකත්වය යන්නට බෞද්ධ කම යන්න වඩාත් උන පුර්ණය වේ , ,ඒ නිසා නියෝජනය ලබන්නට තමන්ගේ නායකයා කව්ද ? ඔහුගේ පැටිකිරිය දන ගැනීමට සියලු අයිතිය ඇත . ඒ වගේම මොවුන් පෝෂණය වන්නේ තමුන්ගේම මිනිසුන්ගෙන් ලබන්න වූ ආධාර මගිනි ...(නොර්වේ අද්යාපන ආධාරත් ඇති )

    ඒ වගේම තමුන්ට චෝදනා කරන්නේ කව්රුන්ද , තමන්ට උපදෙස් දෙන්නේ කව්රුන්ද ,,ඔහු කල කි දේ මොනවද ,ඔහුගේ පැටිකිරිය දැනගැනීමට ,චෝදනා ලබන උපදෙස් ලබන සියලු මිනිසුන්ටද අයිතිය ඇත ...

    උ නාගත්තම අනුන්ට බැනල වැඩක් නැහැ යකෝ ,

    :P:P
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සාතන්;15169281 said:
    ]
    ගලබොඩ අත්ත යනු මහා සන්ගයා විසින්, "පිස්සු නැතුව ඉන්න" යැයි වදාලා චීවරදාරියායි.. බොදු බල සේනා යනු ඔහුගේ ජීවත් වීමේ මාර්ගයයි.. තරුන කොල්ලො යනු ඔහුගේ පරම පිවිතුරු ප්‍රාග් ධනයයි..

    උපුටා ගැනීම - මොන්ටිසොරි පොත.

    :P:P
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    ඔන්න එක මහත්තයෙක් හවස් ජාමේ පොඩි ගමනක් යන්න ටුක් ටුක් එකකට නැග්ගා. දැන් අපි ටුක් ටුක් එකක යනකොට වුනත් බහින තැනට කියන නම දන්නෙ නැතිනම්, එහෙම නැත්නම් බහින තැන හොයාගෙන යන්න ඕනනම් කරන්නේ ටුක් ටුක් ඩ්‍රයිවර්ගේ කරට උඩින් පාර බලාගෙන ගිහින් නවත්තන්න ඕන තැන කියන එකනේ. ඔන්න ඉතින් අපේ මේ මහත්තයත් ටුක් ටුක් ඩ්‍රයිවර්ගේ උරහිසට උඩින් බලාගෙන ඉඳලා බහින තැන පෙන්නන්න ඩ්‍රයිවර් මහත්තයගේ උරහිසට තට්ටු කරනවා. ඒ පාර ඩ්‍රයිවර් මහත්තයා හොඳටම කලබල වෙනවා, බුදු අම්මෝ කියාගෙන ටුක් ටුක් එකත් කොන්ට්‍රෝල් නැතුව පෙරළෙනවා කාණුවට. මහත්තයත් ෆුල් මඥ්ඥං. පස්සේ පොඩ්ඩක් කලබලේ සන්සිඳුනට පස්සේ මහත්තයා කියනවා ටුක් ටුක් ඩ්‍රයිවර්ට,
    "සොරි මල්ලි, ඔයා ඇයි එහෙම කලබල වුනේ මම පිටට තට්ටු කරලා බහින තැන පෙන්නුවහම?"
    ටුක් ටුක් මල්ලි කියනවා,
    "නෑ නෑ මහත්තයගේ අතේ වැරැද්දක් නෑ. මම අද තමයි මුලින්ම ත්‍රී විල් එකක් එලවන්න පටන් ගත්තේ. මීට කලින් අවුරුදු විස්සක්ම මම එලෙව්වේ හර්ස් එකක්!"
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    උබේ අම්මා තරම් විකිණිලා නැතිව ඇති වෙන ගොන් බඩුවක් වත් :rofl::rofl:

    Dude, could you please stop talking about Vagina, mothers vagina, sexual intercourse in any form, and start talking like a man.