ඒ කියන්නේ මෙච්චර දවස් රුපවාහිනී චන්නෙල් වල ගැහැණු බාගෙට ඇදගන නටනවිට උබල කොහෙද හිටියේ. 360 දන්ද ආරම්බ කරේ.
හාමුදුරුවන් කරලා තියෙන්නේ හරි ක්රියාවක් නම් , අයි උත්තර දෙන්න බැරි. එතකොට හමුදුවන කසිප්පු ගහල රිය බලපත්‍ර නැතිව ගියොත්, කව්රුත් ප්‍රශ්න අහන්න හොද නැද්ද. මේක නෙවයිද ඔරිජිනල් අන්තවාදය. තමන්ට අවශ්‍ය ප්‍රවුර්ති කියන්න විතරක් දෙරණ හොදයි.
මේවගේ ක්‍රියාවල් වලින් පෙන්නේ බුද්දාගමේ තරමයි, එක පිළිපදින අයගේ මට්ටමයි නෙවෙයිද. මේ පෙනේනේ බුද්දාගම පිළිපදින මිනිස්සුන්ගේ කුරිරු පැත්ත නෙවෙයිද. මේ විදිහටයි බුද්දාගම වල කපිල තියෙන්නේ. මේ ඔක්කොටම සරල හේතුව අද ලංකාවේ තියෙන්නේ හරි බෞද්ද ආගමක් නෙවයි.