ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නොදුටු

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    මම මේ කවිබන ඇහුවේ මීට අවුරුදු 2කට විතර උඩදි. ඒත් දැනගෙන හිටියේ නෑ ගලබොඩ අත්තේ හාමුදුරුවො මේ කියන්නේ කියලා. අහපු දවසේ ඉදලා හිතට බරටම වැදුනු කවිබනක්. හරිම ලස්සනයි. ස්තූතී මචන් බෙදා ගත්තාට.. රෙප්++++++++:yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    aya a hamuduruwange sudu hunu ganna epa bn
    siinhala kollonge konda kaduwa lassanata oluwa atha gala
    umbe rep kapanna deyak na
    but aya promote karala BBS kiyana paksheta ath wal denna epa
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    බෞද්ධ නායකයන් පමණක් ඉලක්ක කරමින් "යහපාලනය" නම් වදනට මුවාවෙන් ද්‍රවිඩ මරක්කල බොදු විරෝධීන් විසින් මෙහෙයවන අන්ග්ලිකන් ආණ්ඩුව සිංහල බෞද්ධ දඩයම අරඹා ඇති බවට හොදටම පැහැදිළි වන්නෙය.