ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නොදුටු

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    PLEASE මචන්ල Please don't insult this thero...

    මමත් personally හෙළාදකින එකක් තමයි බොදු බල සේනා කියන්නෙ..
    මොකද අපි බෞද්ධයො උණාට අපිට අයිතියක් නැහැ වෙනත් ආගම් වලට පහර ගහන්න..
    බෞද්ධාගම නියම විදියට පිළිපදින කෙනෙක්නම් එහෙම දේවල් වලට අනුබලදෙන ජාතිවාදය අවුස්සන මේ වගේ සංවිධාන හෙළාදකින්න පැකිලෙන්න ඕන නැහැ..

    ඒත් පෞද්ගලිකව සිවුරු දරන කිසියම් හෝ භික්ෂුවකට පහර ගැසීම කිසිසේත් අනුමත කරන්න බැහැ.. බොදු බල සේනාවට නායකත්වය දුන්නත් මේ හාමුදුරුවොත් අපේ මහා සංඝරත්නය නියෝජනය කරන භික්ෂුවක්..

    ඉතින් බුද්ධ දේශනාවට අනුව අපි ඒ මහා සංඝරත්නය නියෝජනය කරන කිසියම් හෝ භික්ෂුවකට අපහාස කරයිද ඒක මුළුමහත් සංඝරත්නයටම කරන අපහාස කිරීමක් හා සමානයි.. ඒක මහා අකුසල කර්මයක්.. (එම භික්ෂුව සතර පාරාජිකාවන් සියල්ල කඩකරත් බුදුන් වහන්සේද දැරූ ඒ උතුම් වූ චීවරය දරණ තාක් මෙය වලංගුයි)

    එහෙම අපහාස කරල සංඝං සරනං ඝච්චාමි කියල සංඝ රත්නයේ සරණ යන්න බැහැ කාටවත්


    :baffled::(:no:

    මේක කිව්වම රිදුනෙ කාටද?

    reputation_neg.gif
    ගලබොඩ අත්තේ ඥානසාර... 02-07-2015 03:39 PM ponz..
     

    AnuradhaRa

    Well-known member
  • ඒ හාමුදුරුවන්ගේ වැරදි දේවලුත් තිබුනා තමයි ..
    ඒත් වැරදි කෝටියක් කරපු කෙනෙක්ගේ උනත් හරි එක දෙයක් දකින්න බුද්දිමත් මිනිස්සු විදියට අපිට පුළුවන් වෙන්න ඕනේ .. :yes:


    ඒ තියා මචං.. හොඳම කරපු මිනිහෙක් අතින්, අසරණකමට එක වැරැද්දක් උනොත්, මුං කතා කරන්නෙ..
    අර එක වැරැද්ද ගැනනෙ.. කෝටියක් කරපු යහපත් දේවල් මුන්ට මතක නෑ..