ගලබොඩ~දියඇල්ල~චාරිකාව

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මෙන්න දිය ඇල්ලෙ පින්තුර . අපි ලගටම වගේ ගියා.

    44805136438299506113962.jpg


    40779148748014478811674.jpg


    44805136438295506013962.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙන්න දිය ඇල්ලෙ පින්තුර . අපි ලගටම වගේ ගියා.

    යාලුවා වෙනත් පාරකින් ගිහිල්ලා තියෙනවා වගේ නේ..
    ලස්සනයි මචන්..
    ස්තුතියි බෙදා ගත්තාට..
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    යාලුවා වෙනත් පාරකින් ගිහිල්ලා තියෙනවා වගේ නේ..
    ලස්සනයි මචන්..
    ස්තුතියි බෙදා ගත්තාට..

    අපි දිය ඇල්ලෙ උඩටම නැග්ගා. ටිකක් විතර භයානකයි. ඒත් ලස්සනයි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි දිය ඇල්ලෙ උඩටම නැග්ගා. ටිකක් විතර භයානකයි. ඒත් ලස්සනයි.

    ඔව්, මචන්.. බයානකයි නම් තමයි..
    මමත් ඉතින් දිය ඇල්ලේ උඩට ගියාට කැම් එක ගෙනිච්චේ නෑ..
    නැත්නම් ලස්සන පින්තුර ටිකක් ගන්න තිබ්බා..

    වතුර පහරට කැම් එකෙන් පින්තුර ගන්න බෑ..
    අනික ඒ තැනට යද්දි පුදුම විදියට ලිස්සන්නේ.. දෙපාරක් ම වැටුනා ..
    ඒ වේලාවේදි තමයි මතක් වුනේ. හොද වේලාවට කැම් එක අරන් ගියේ නැත්තේ කියලා..
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නියමයි කූල්.....ලස්සනට විස්තර කරලා දාලා තියෙනවා.....:D
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.....:);)
    රෙප් දෙන්න බැහැලු....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Athtama Godak watinawa yaluwa.. Thanks apith ekka beda gaththata..:D

    Woow...Fatta place eka.
    niyemata tiyanawa thread eka.....apit nikan giya wage tamaii.

    4tos tika elakiri.

    Thankz Bro ~ !

    elakiri machan.niyama pics info tika

    tnx mchn..

    උපරිමයි.:D:D

    ස්තුතියි ඔයාලගේ අදහස් ඉදිරිපත් කලාට..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    44408136455799943613962.jpg

    උබ ගියපු කොච්චියෙ පෙට්ටි 2යි ද බන් තිබ්බේ:rolleyes:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    44408136455799943613962.jpg

    උබ ගියපු කොච්චියෙ පෙට්ටි 2යි ද බන් තිබ්බේ:rolleyes:

    ඔය මම ගිය එක නෙවෙයි මචන්. දිය ඇල්ල බලන්න යන පර දිගේ යනකොට කොච්චි පාර පේනවා. එතකොට ගත්ත පින්තුරයක්.
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔය මම ගිය එක නෙවෙයි මචන්. දිය ඇල්ල බලන්න යන පර දිගේ යනකොට කොච්චි පාර පේනවා. එතකොට ගත්ත පින්තුරයක්.

    ඒක මිසක් මම හිතුවා කෝච්චිය ට්‍රයල් එකක් යනවා
    කියල
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන් නියම විස්තරය වගේම නියම පින්තූර ටික:D
    උපරිමයි මචන්.
    මමත් මෙතනට නම් ගිහින් නෑ


    මචන් උබ පේරාදෙනියෙන් නැග්ගෙ බදුල්ල කෝච්චියට නේද.ඒත් මේකෙ ලියවිලා තියෙන්නෙ උඹ කොළඹ කෝච්චියට නැග්ග වගේ.ඒක නිවැරදි කරා නම් හොඳයි නේද සහෝ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mxxa brooo!!!

    මචන් නියම විස්තරය වගේම නියම පින්තූර ටික:D
    උපරිමයි මචන්.
    මමත් මෙතනට නම් ගිහින් නෑ

    ඒ වෙනස් විම මම හදා ගත්තා..
    ස්තුතියි ඒ ගැන දැනුවත් කලාට..


    nice Photos & thread bro

    wow lassana pics tika tnx for sharing bro :)

    ස්තුතියි යාලුවන්ගේ අදහස් වලට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    cool life style 4 u

    niyamai lokka wisthara kiwwata.ahala thibunata adamai dekke methane...

    ඔව්, බොහෝ දෙනෙක් ඒ ගැන දැනන් හිටියේ නෑ..
    අහලා තිබ්බාට..

    ඒ හින්දාමයි. මේ වගේ ත්‍රේඩ් එකක් හදන්න මම හිතුවේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Woow...Fatta place eka.
    niyemata tiyanawa thread eka.....apit nikan giya wage tamaii.

    4tos tika elakiri.

    Thankz Bro ~ !

    elakiri machan.niyama pics+info tika

    tnx mchn..

    උපරිමයි.:D:D

    niyamai machooooo...........

    දැන් එළකිරි එක සංචාරක කලාපයක් වගේ... නියමයි..
    අපේ රටේ දේවල් හැමෝටම බෙදාදෙන එක වටිනවා

    අපි නොදන්න බොහෝ සුන්දර තැන් මේ පුංචි රටේ තියෙනවා..
    අපි ඒ ගැන අපේ සාමාජිකයන් හට දැනුවත් කරන එක වටිනවා..