ගලබොඩ~දියඇල්ල~චාරිකාව

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Photos tika balana kota eka deyak mata hitenawa.
    ape rate minissu koccara kelehi gunayak thiyena minussuda?

    suddo rata deela yana kota thibicca railsway station e wagema thaamath thiyagena innawa!
     

    sdgunathilaka

    Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    Dannawada Lankawe ganathwayen wedima wathura thiyenne galaboda station eke wilaka kiyala. yakada enayak wathira uda thiyanta puluwanlu
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Dannawada Lankawe ganathwayen wedima wathura thiyenne galaboda station eke wilaka kiyala. yakada enayak wathira uda thiyanta puluwanlu

    nice post bro !!! Rep++++

    KIYANNA DEYAK NE MACHOOOO, ELA KATHA WASTHUWA..... MATH OHE GIYA 2002 WAGE MATA MATHAKA, E MATHAKAYA AWADHI KARATA BOHOMA ISTHUTHI.....

    THNX ALOT BRO, 5REP+

    ela macho.math gihin thiyanawa galaboda,marama lassana thanak
    good post

    ඔව්, මචන් ඒ මිහිරි මතකය නම්.
    හිතින් අමතක වෙන්නේ නම් නෑ. කවදාවත්..
    ඒ හින්දා මයි.. මේ වගේ සිහිවටනයක් මම එක් කර ගත්තේ..

    කොහොම වුනත්.. මේ ප්‍රදේශය ගැන බොහෝ දෙනෙක් දන්නේ නෑ..
    අපේ බොහෝ දෙනෙක් මේ ප්‍රදේශයට ගිහිල්ලා තිබ්බාට.

    මම කොහෙවත් දැකලා තිබ්බේ නෑ. මේ ගැන විස්තර කරලා..
    ත්‍රේඩ් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ හින්දා අපේ එළකිරි සමාජිකයන්ට වැදගත් වෙයි කියලා හිතුවා..