ගලබොඩ~දියඇල්ල~චාරිකාව

ran_ruwan

Member
Nov 2, 2010
5
0
0
machan galaboda api hamasathiyema yanawa.ape set1 ohe thama athal ganna yanne.ubala dakkada lankawe barama water thiyana pokuna.station ekata ehapatte tiyenne.ethana kade ankal shot eka dalada hitiye edath.....
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි මචං කූල්, ස්තූතියි

    wede elama kiri....

    මාර ලස්සන තැනක්නේ බන්
    ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට යාළුවා...

    ස්තුතියි අදහස් දැක්වුවාට...
    ඔව්, ඇත්තටම ලස්සන තැනක්...
     
    • Like
    Reactions: SLSUN

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wowwww harima lassany....:):):)

    ඒ දවසේ පුදුම වින්දනයක් අපි යාලුවො ටික ලැබුවේ..
    ඒ තරමටම සුන්දරයි..
    ඒ පැත්තේ හුගාක් නිස් කලංක හින්දා තවත් සුන්දරත්වයක් එකතු වේලා තිබ්බා..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කියන්න කිසිම දෙයක් නෑ.
    අපූරුයි.

    කෝච්චි ටික එල
    11.gif
    11.gif
    11.gif
    11.gif


    +5
    :lol::lol::lol::lol:
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    api school cut karala oya allen nalath thiyanawa maru
    habai e kale concert thibbena oya pathe ,parana thale kada 2 nam thibuna
    mona unath lassana patha
    habai train late unoth kossa
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    api school cut karala oya allen nalath thiyanawa maru
    habai e kale concert thibbena oya pathe ,parana thale kada 2 nam thibuna
    mona unath lassana patha
    habai train late unoth kossa

    ඔව්, අනිවාර්යෙන් ම..
    කොච්චිය නම් අල්ලා ගන්න බැරි වුනොතින් සොරි ම තමයි..
    කොහොමත් ඔයා කියන කඩ නම් දැනුත් තිබ්බා..
    පරණ තාලයේ කඩ..
    ඒත් ඒ කඩේ කන්න තරම් දෙයක් නම් නෑ..
     
    • Like
    Reactions: Dreams001

    elite_

    Member
    May 16, 2011
    95
    3
    0
    සිතට දැනෙන සුවයක් සුන්දර පරිසරයක් දෙස බලා....
    ස්තුතියි යාලු....
    ඩොකියිමන්ටඩ් නඉස්ලි++
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මගෙත් ලොකු ආසාවක් තියෙනව ඕක බලන්න යන්න.....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela ela kohomath mage area ekak ne hikz eey nisama :)

    ආහ්.. එහෙනම් එපා වෙන තරම් ගිහිල්ලා ඇති නේ ඒ පැත්තේ..
    කොහොම වුනත් ඒ පැත්ත නම් නිවි සැනසිල්ලේ ඉන්න කැමති අයට නම් හොද තැනක්..
    ඒත් දියුණු පැත්තක් නම් නෙවෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගෙත් ලොකු ආසාවක් තියෙනව ඕක බලන්න යන්න.....

    ඔව්, අනිවාර්යෙන් ම යන්න..
    ගිහිල්ලා මේ වගේ එකතුවක් එක් කරගෙන ත්‍රේඩ් එකක් හදන්න..
    අපි බලන්න කැමතියි..