ගලබොඩ~දියඇල්ල~චාරිකාව

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ප.ව. 3 ට ගල්බොඩ ස්ටේෂමේ ඉදලා පේරාදෙනියට යන්න කොච්චියක් එනවා..
    එකෙන් තමයි අපි නුවරට ආවේ..
    එතනින් තවත් නුවර කොච්චියට නැගලා ආවා..

    මචන්...උබල ගමන පිටත් උන විදියට හැමදාම ඒ ඒ වෙලාවන් වලට කෝච්චි තියෙනවද???
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්...උබල ගමන පිටත් උන විදියට හැමදාම ඒ ඒ වෙලාවන් වලට කෝච්චි තියෙනවද???

    ඔව්, තියෙනවා..
    ඒ හින්දා වේලාව ගැන හිතලා කටයුතු කලා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහොම ඉස්තූතියි තොරතුරු වලට....:D:D:D

    ස්තුතියි කරන්න ඕනේ නෑ සහෝදරයා..
    මම මේ විස්තර එකතු කලේ..
    මේ වගේ තැන් වලට අපි කවුරුත් යන්න ඕන හින්දායි..

    සහෝදරයා ගිය වේලාවක පින්තුර ටිකක් එකතු කර ගෙන එන්න..
    ඇවිත් අපිත් එක්ක බේදා ගන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    giyapu aya okkoma awa neda.metana hena dangerous place 1k ne.

    හ්ම්, බයානකයි නම් තමයි..
    ඒ දිය ඇල්ල හරියේ නම් ලොකු ගැඹුරක් තියෙනවා..
    ඒත් අපි පරිස්සමෙන් ආශ්වාදය විද දරා ගන්න ගියා නම්.. අපිට තේරුමක් නැතිව ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    thns macn me wage dewal godak watinawa... eka eka vikara danawata wada mehema athdakeemak gaththama mara wadinawa thns ban mewa shr karagaththata api ekka :)
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    niyamai machan yannama watina thanak aniwa komahari yanna ona...

    ada thama photos walin dakke

    watinawa machan photos tika uparimai ...

    rep++ :):)