ප.ව. 3 ට ගල්බොඩ ස්ටේෂමේ ඉදලා පේරාදෙනියට යන්න කොච්චියක් එනවා..
එකෙන් තමයි අපි නුවරට ආවේ..
එතනින් තවත් නුවර කොච්චියට නැගලා ආවා..
මචන්...උබල ගමන පිටත් උන විදියට හැමදාම ඒ ඒ වෙලාවන් වලට කෝච්චි තියෙනවද???
ප.ව. 3 ට ගල්බොඩ ස්ටේෂමේ ඉදලා පේරාදෙනියට යන්න කොච්චියක් එනවා..
එකෙන් තමයි අපි නුවරට ආවේ..
එතනින් තවත් නුවර කොච්චියට නැගලා ආවා..
මචන්...උබල ගමන පිටත් උන විදියට හැමදාම ඒ ඒ වෙලාවන් වලට කෝච්චි තියෙනවද???
ඔව්, තියෙනවා..
ඒ හින්දා වේලාව ගැන හිතලා කටයුතු කලා නම් ප්රශ්නයක් වෙන එකක් නෑ..

බොහොම ඉස්තූතියි තොරතුරු වලට....![]()
giyapu aya okkoma awa neda.metana hena dangerous place 1k ne.
elakiri macho
niyama post aka machoooooo
ලස්සනයි මචන්.ස්තුතියි තොරතුරුවලට