good post bro..............thanks
නියම වැඩක් අය්යේ වැඩගත් කියන වැඩක් දන්නේ නැති හැමෝටම දැනගන්නත් එක්ක
nice post bro
කියන්න කිසිම දෙයක් නෑ.
අපූරුයි.
කෝච්චි ටික එල
![]()
උපරිමයි සහෝදරයා....
ලස්සනට Thread එක දාල තියෙනවා
Thank U Very Very Much!
යාළුවා ඇනුම් පදයක්ද කිව්වේදැන් එළකිරි එක සංචාරක කලාපයක් වගේ... නියමයි..
අපේ රටේ දේවල් හැමෝටම බෙදාදෙන එක වටිනවා
මේවා ගැන නොකිය ඉන්න තරමට තමයි හොඳ.......
අපේ සමහර කාලකන්නි පොලිතීන් ප්ලාස්ටික් දමලා
මේවා නැති කරනවා
Rep denna belu
Menna bole meyatah sanchaare karala...niyamaiiiiiiiii....ara eda hawasa yanawa kiyala kiuwe ooka da? maxxxxxxx
nice post bro
maxxa lokka
Mamath 4ra parak withara gehin thiyenawa!,Lassana thanak!,![]()
ඔව්, ඒක තමයි..
අපි ඉතින් පොරොන්දුවක් වුනාම ඒ දේ ඉෂ්ට කරන්න ඕන නේ..
නැත්නම් අපේ යාලුවන් අපි ගැන බලාපොරොත්තු තියා ගන්නේ නැති වෙයි..